අද ලංකාවේ ෆේස්බුක් ගෲප් වල වැඩි හරියක් දකින්න ලැබෙන්නේ Crypto Currency මිළදීගන්න ගිහින් සහ විකුණන්න ගිහින් වංචා වලට අහු වුන සිදුවීම්. සමහර අය බැංකුවට සල්ලි දාගත්තට පස්සේ Crypto දෙන්නේ නැහැ. සමහර අය Crypto අරගෙන ෆේස්බුක් බ්ලොක් කරලා දානවා.
අන්න ඒ ප්‍රශ්නය මගහරවන්න තමයි මේ CharityShop ක්‍රිප්ටෝ Market Platform එක අපි නිර්මාණය කලේ. මෙහිදී ඕනම කෙනෙක්ට පුළුවන් අපගේ ආයතනයේ ලියාපදිංචි වෙලා Crypto Seller කෙනෙක් වෙන්න. හැබැයි KYC Verification එක අනිවාර්යයයි.
???? Connecting Crypto Buyers & Sellers
1️⃣ යමෙක්ට TRX 100 මිළදී ගන්න අවශ්‍යයි
2️⃣ එම පුද්ගලයා අපෙන් මිළගණන් දැනගෙන අදාල මුදල අපගේ ගිණුමට තැන්පත් කරනවා
3️⃣ ඉන්පසු අපි Crypto Seller කෙනෙක්ට දැනුම් දෙනවා මෙන්න මේ Wallet එකට TRX 100ක් Deposit කරන්න කියලා. අපි සෘජුවම ඔවුන් දෙදෙනාව සම්බන්ධ කරනවා ගණුදෙනුව කරගන්න.
4️⃣ අදාල පුද්ගලයාගේ Wallet එකට TRX තැන්පත් වූ පසු තමයි අපි අපගේ සේවා ගාස්තුව (%) අයකරගෙන Crypto Sellerගේ ගිණුමට මුදල් තැන්පත් කරන්නේ.
කිසිදු අයෙක්ට වංචාවක් කිරීමට හැකියාවක් නැහැ.
✅ CharityShop සාමාජිකයින්ට සාමාන්‍ය Crypto විකුණන මුදලට වඩා අඩුවෙන් විකුණනු ලැබේ.
???????? ඔබටත් Verified Crypto Seller කෙනෙක් වෙන්න අවශ්‍යයිනම් www.mychallenge.work වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී KYC Verification කරන්න. ඔබ දැනටමත් CharityShop සාමාජිකයෙක්නම් ඔබට මේ සඳහා නොමිළයේ සම්බන්ධ විය හැක.
???? Lifetime සාමාජික ගාස්තුව : රු.1,000
???????? ඔබට Crypto මිළදී ගන්න අවශ්‍යයිනම් අපට දැනුම් දෙන්න. මෙය ආරම්භ අවදියේ තිබෙන පර්යේෂණාත්මක වැඩසටහනක් බැවින් තවමත් Crypto මිළදී ගත හැක්කේ සීමා සහිතය.
???????????????? ඔබ අපට සම්බන්ධ කරන සෑම Crypto Seller කෙනෙක්ටම $1ද, Crypto Buyer කෙනෙක් වෙනුවෙන් %ක් ද ගෙවනු ලැබේ.
මේ පෝස්ට් එක හෝ අන්තර්ගතය ඩවුන්ලෝඩ් නොකර ඔබට පුළුවන් දැනට Crypto Sellers පමණක් සොයන්න. ඔවුන් අවම 10 දෙනෙක් සම්බන්ධ වූ පසු අපි Buyers සොයමු.
වැඩි විස්තර සඳහා අමතන්න : 0701 10 10 10
Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
TechLabs Innovative Solutions International (Pvt) Ltd – PV00234253
2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයකි.
www.techlabs.lk | www.charityshop.lk
✅ ලංකාවේ මේ වගේ ආයතන තිබේනම් හැකිනම් ඒ පිළිබඳව අපට දැනුම් දෙන්න. අපි ඒ ආයතන හරහාද අදහස් අරගෙන මෙය දියුණු කරන්නම්.