CharityShop ගෙවීම් සමාජසත්කාර වාහනය

by | May 8, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

CharityShop ගෙවීම් සමාජසත්කාර වාහනය

First Sri lankan Digital Payment Enabled Vehicle/ Car (CAQ 4594) | Pay your  Registration Fee/ Course Fee on the move

CharityShop ගෙවීම් සමාජසත්කාර වාහනය Swipe කර හෝ Tap කර ගෙවිය හැක.

Samajasathkara.lk 24/7 Community Support Vehicle එක වසරකට උපරිම කිලෝමීටර් 120,000ක්, ඒ කියන්නේ ලෝකය වටා තියෙන දුර මෙන් තෙගුණයක උපරිම දුරක් ලංකාව වටා සංචාරය කරනවා. ඒ අසරණ මිනිසුන්ට පිහිට වෙන්න. එය 2020 වසරේදී පමණයි අඩු වුනේ කොරෝනා වසංගතය නිසා.

අපි සමහර ගම් වල එක දිගට දින ගණනක් ඉන්න අවස්ථා තිබෙනවා. ඉතිං අපි අලුත් සේවාවක් හඳුන්වලා දෙන්න හිතුවා. ඒ තමයි කාර් එක හරහා බිල්පත් ගෙවීමේ සේවාව (In-Car Payment Service – “Pay on the Move”) ශ්‍රී ලංකාවේ තිබෙන ආයතන බොහොමයක සේවාවන් මෙයට ඇතුලත් කරලා තිබෙනවා. මුදල් ගෙවීම සඳහා Visa/Master Card හරහාද හැකියාව ඇතිමුත් ගම් වලදී එය ප්‍රායෝගික නොවේ. තත්පර 10ක් වැනි සුළු කාලයකින් ඕනෑම ගෙවීමක් සිදුකල හැකි අතර Printed හෝ e-Receipt පතක් ලබාදීමේ හැකියාව ඇත.

සමාජසත්කාර Pay in the Move සේවාවෙන් ඔබේ බිල්පත් ගෙවීමට සේවා ගාස්තුවක්** අය නොවන අතර අදාල සේවාදායකයින්ගෙන් (Service Provider) අපහට ලැබෙන කොමිස් මුදලද සමාජසත්කාර වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. එමගින් ඔබ වක්‍රාකාරව සමාජසත්කාර ව්‍යාපෘති වෙත දායක වීමක් සිදුවෙනවා.

**Water/CEB ගෙවීම් සඳහා පමණක් සේවා ගාස්තුවක් අයවේ.

WHAT BILLS CAN I PAY VIA “SAMAJASATHKARA.LK COMMUNITY SUPPORT VEHICLE” ?

PHONE TOP UP/RELOAD : Dialog, Mobitel, Etisalat, Hutch, Airtel

UTILITIES : Water, CEB, LECO (සේවා ගාස්තුවක් අය කරනු ලැබේ)

FIXED LINE & INTERNET : Dialog Fixed Line, Cityink, SLT Bill payments, Lankabell

INSURANCE : Union Assurance, AIA Insurance, Allianz, AmanaTakaful, Asian Alliance Insurance, HNB Insurance, Janashakthi Insurance, MBSL, Srilanka Insurance

CABLE TV : Dialog TV, Dish TV, Peo TV, LBN

BANKS & LEASING : CDB, LesiPay

DONATION : Samajasathkara.lk, HelpAge, LittleHeart

WALLETS : eZCash, mCash

TAXI : PickMe

OTHER SERVICES : Kapruka Payments, Ikman.lk   payments, Viber Credit

තව සේවාවන් බොහොමයක් ඉදිරියේදී ඇතුලත් කිරීමට බලාපොරොත්තු වේ.

අදම ඔබේ බිල්පත් SamajaSathkara.lk Pay on the Move සේවාව හරහා ගෙවන්න. ඔබෙන් සේවා ගාස්තුවක් අය නොවන අතර ඔබේ බිල්පත ගෙවීම වෙනුවෙන් SamajaSathkara.lk වෙත සේවා ගාස්තුවක් හිමිවේ.

Powered by Pay & Go

* SamajaSathkara.lk හි පරිපාලන කටයුතු සඳහා (විශේෂයෙන්ම ඉන්ධන සඳහා මේ පරිත්‍යාගයන් යොදාගැනේ)

An idea by Danesh Maduranga Edirisooriya

Project of SamajaSathkara.lk

#2021මැයි8

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments