Charityshop Digital Wallet New Feature Update – නව වෙනස්කම් (2021 March 21)

by | Mar 21, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

Charityshop Digital Wallet New Feature Update – නව වෙනස්කම් (2021 March 21)
Priyanka Sajeewani ගේ සත්ය ගිණුම ඇසුරින්…
1️⃣ Charityshop Digital Coin සියල්ලක්ම එකම Wallet එකක පෙන්වනු ලබයි.
2️⃣ CDC (Charityshop Digital Coin) ශේෂය සහ ඉපැයුම් ඉතිහාසය පෙන්වයි.
ශේෂය – 1,011
CDC ගිණුම නිර්මාණය වෙනුවෙන් – 1000ක් හිමිවිය
ඉතිරිය දිනපතා වෙබ් අඩවියට ලොග් වීම, ප්රොෆයිල් ඡායාරූපය වෙනස් කිරීම වෙනුවෙන් ලැබී ඇත.
KYC Verification සිදුකර නොමැති නිසා අමතර CDC 1,000 ලැබී නැත.
❎ KYC Verification සිදු නොකලහොත් ගිණුම අවලංගු වේ.
3️⃣ CLC (Charityshop Loyalty Coin) ශේෂය, විනිමය අනුපාතය සහ ඉපැයුම් ඉතිහාසය පෙන්වයි.
විවිධ අවස්ථවන් වලදී ආයතනය විසින් ලබාදුන් රීලෝඩ් එහි පෙන්වයි. ශේෂය පෙන්වන්නේ නැත්තේ CLC අගයෙන් රීලෝඩ් එකට ගෙවීම් සිදුකර ඇති නිසාය.
4️⃣ Charityshop eWallet – ශේෂය, ඉපැයුම් ඉතිහාසය සහ බැංකු ගිණුමට හුවමාරු කිරීම් පෙන්වයි.
eWallet Balance – 0
මන්ද දින 14 වරක් මුදල් ගෙවීම් කල පසු නැවත කිසිදු ආදායමක් උපයා නැත.
මුදල් ලැබුණේ කුමන Referral යටතේද යන්න පෙන්වන අතර ගෙවීම් කර ඇත්තේ අදාල දිනයේ ඩොලරයේ අගය මතය.
බැංකුවට සියලුම මුදල් හුවමාරු කර ඇති බැවින් ශේෂය රු.0
දින 14කට වරක් ශේෂය KYC Verification වලදී ලබාදුන් ගිණුමට හුවමාරු කරනු ලැබේ.
5️⃣ CHR (Charityshop Humanity Rewards) – ශේෂය, ඉපැයුම් ඉතිහාසය, ලබාදුන් හේතුව පෙන්වයි.
ඇයගේ ක්රියාකලාපය සහ කැපවීම වෙනුවෙන් CHR 5ක් ආයතනය විසින් අමතරව ලබාදී ඇත. CHR එකක වර්තමාන අගය රු.200කි. එවිට ඇයට රු.1,000ක් මේ අවස්ථාවේ ගිණුමෙහි ඇත. ඇයට අවශ්යයි නම් එය ඇයගේ බැංකු ගිණුමට ඕනෑම අවස්ථාවක හුවමාරු කරගත හැක. දින 14ක් බලා සිටිය යුතු නැත.
CHR ලබාදෙන්නේ ආයතනයේ අධ්යක්ෂ වරයා වන මා විසින් අදාල සාමාජිකයා අධීක්ෂණය කිරීමෙනි. එය ලබාදෙන හේතු ලැයිස්තුව ප්රසිද්ධ නොකෙරේ. එවිට ඔබ ඒවා ලබාගැනීමටම කෘතිමව හැසිරෙනු ඇත. ඔබේ සැබෑ ජිවිතය වෙනුවෙනුයි මේ ගෙවීම් කරන්නේ.
6️⃣ සාමාජිකයාගේ ඉල්ලීම මත අදාල CHR ප්රමාණය බැංකු ගිණුමකට හුවමාරු කරන ලදි
7️⃣ බැංකු ගිණුමට මුදල් හුවමාරු කරන ලද රිසිට් පත
???????? විශේෂ නිවේදනයයි
1️⃣ ගිණුම නිර්මාණය කිරීමේදී පැහැදිලි සිංහලෙන් උපදෙස් ලබාදී තිබෙනවා User Name ලෙස යෙදිය යුත්තේ සාමාජික අංකය පමණක් බව. උපදෙස් ලබාදී ඇති බැවින් වෙනත් නම් වලින් ගිණුම් නිර්මාණය කරගත් අයට නොමිළයේ ලැබෙන CDC අහිමි වන අතර ක්රියාකාරකම් වලටද ගෙවීම් අහිමි වනු ඇත. මන්ද අපි මුදල් හුවමාරු කිරීම් කරන්නේ ඔබේ අංකයට මිස ගෙදර බල්ලාට, පරණ පෙම්වතියගේ නමට නොවේ. අපට ඔබගේ සාමාජික අංකය සොයාගැනීමට නොහැකි වුවහොත් අදාල ඉපයීම් Cancel වේ.
2️⃣ දිනපතා Password Reset කිරීමෙන් වළකින්න. මතක හිටින එකක් යොදන්න. එයටද උපදෙස් ලබාදී තිබෙනවා. Password Reset කිරීමට ඔබගේ ඊමේල් ලිපිනය නිවැරදිව ගිණුමට ඇතුලත් කර තිබිය යුතුය. ලියාපදිංචි වීමේදී ප්රවේශම් වන්න.
3️⃣ තෙවරකට වඩා වැරදි Password එකක් යෙදුවහොත් ගිණුම ලොක් වේ. නැවත විනාඩි 20කින් උත්සාහ කරන්න. මතක හිටින Password එකක් යොදන්න.
නව පද්ධතියේ විශේෂාංග ගැන ඔබගේ අදහස් දක්වන්න…
TechLabs Innovative Solutions International (Pvt) Ltd
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments