Charityshop My Challenge Training Platform New Feature Update – නව වෙනස්කම් (2021 March 22)

by | Mar 22, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

Charityshop My Challenge Training Platform New Feature Update – නව වෙනස්කම් (2021 March 22)
දැන් ඔබට පහසුවෙන් ඔබගේ ගිණුමට ප්රවේශ විය හැක.
1️⃣ ඔබගේ ගිණුම නිර්මාණය කරගැනීම
2️⃣ KYC Verification හරහා ඔබගේ අනන්යතාවය සහ සමාජික මුදල් ගෙවීම් තහවුරු කරන්න
3️⃣ ඔබගේ ආදායම බලාගන්න
4️⃣ ඔබගේ ප්රොෆයිල් තොරතුරු වෙනස් කරන්න
පිවිසෙන්න www.mychallenge.work
???????? විශේෂ නිවේදනයයි
1️⃣ ගිණුම නිර්මාණය කිරීමේදී පැහැදිලි සිංහලෙන් උපදෙස් ලබාදී තිබෙනවා User Name ලෙස යෙදිය යුත්තේ සාමාජික අංකය පමණක් බව. උපදෙස් ලබාදී ඇති බැවින් වෙනත් නම් වලින් ගිණුම් නිර්මාණය කරගත් අයට නොමිළයේ ලැබෙන CDC අහිමි වන අතර ක්රියාකාරකම් වලටද ගෙවීම් අහිමි වනු ඇත. මන්ද අපි මුදල් හුවමාරු කිරීම් කරන්නේ ඔබේ අංකයට මිස ගෙදර බල්ලාට, පරණ පෙම්වතියගේ නමට, Rox ට හො Maxට නොවේ. අපට ඔබගේ සාමාජික අංකය සොයාගැනීමට නොහැකි වුවහොත් අදාල ඉපයීම් Cancel වේ.
2️⃣ දිනපතා Password Reset කිරීමෙන් වළකින්න. මතක හිටින එකක් යොදන්න. එයටද උපදෙස් ලබාදී තිබෙනවා. Password Reset කිරීමට ඔබගේ ඊමේල් ලිපිනය නිවැරදිව ගිණුමට ඇතුලත් කර තිබිය යුතුය. ලියාපදිංචි වීමේදී ප්රවේශම් වන්න.
3️⃣ තෙවරකට වඩා වැරදි Password එකක් යෙදුවහොත් ගිණුම ලොක් වේ. නැවත විනාඩි 20කින් උත්සාහ කරන්න. මතක හිටින Password එකක් යොදන්න.
නව පද්ධතියේ විශේෂාංග ගැන ඔබගේ අදහස් දක්වන්න…
TechLabs Innovative Solutions International (Pvt) Ltd
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments