Subscribe Now : https://t.me/CharityShopLK
CharityShop Team – ව්‍යවසායක කණ්ඩායම (Entrepreneurs Club)
ෆේස්බුක් ගතකරන නිදහස් කාල වේලාවන් වලදී ඔබගේ හැකියාවෙන් (Skills based Activities) අමතර ආදායමක් හොයන්න අපත් සමග එකතු වන්න.
✅ මෙම Channel එකට සම්බන්ධ වීමට ඔබට Telegram ඇප් එක අවශ්‍ය වේ.
✅ 2021 ජූනි 20න් පසුව CharityShop Team – ව්‍යවසායක කණ්ඩායම (Entrepreneurs Club) ගෲප් එකේ පෝස්ට් එකක් පළකල සැනින් ඔබට එය මෙම Telegram Channel එක හරහා නැරඹිය හැක. නමුත් ඔබට කමෙන්ට් කිරීමට අවශ්‍යයිනම් ෆේස්බුක් ගෲප් එකට පැමිණිය යුතුවේ.
❎ 2021 ජූනි 20ට පෙර පෝස්ට් මේ Channel එක හරහා නැරඹිය නොහැක. ඒ සඳහා අනිවාර්යයෙන්ම ෆේස්බුක් ගෲප් එකට පැමිණිය යුතුය.
පෝස්ට් මග නොහැරගෙන කියවන්න, දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.
නෝටිෆිකේෂන් කරදරයි නම් Mute ඔබන්න.
CharityShop Team