CharityShop Official Telegram Channel

by | Jun 20, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

CharityShop Official Telegram Channel

Subscribe Now : https://t.me/CharityShopLK

CharityShop Team – ව්‍යවසායක කණ්ඩායම (Entrepreneurs Club)

ෆේස්බුක් ගතකරන නිදහස් කාල වේලාවන් වලදී ඔබගේ හැකියාවෙන් (Skills based Activities) අමතර ආදායමක් හොයන්න අපත් සමග එකතු වන්න.

✅ මෙම Channel එකට සම්බන්ධ වීමට ඔබට Telegram ඇප් එක අවශ්‍ය වේ.

✅ 2021 ජූනි 20න් පසුව CharityShop Team – ව්‍යවසායක කණ්ඩායම (Entrepreneurs Club) ගෲප් එකේ පෝස්ට් එකක් පළකල සැනින් ඔබට එය මෙම Telegram Channel එක හරහා නැරඹිය හැක. නමුත් ඔබට කමෙන්ට් කිරීමට අවශ්‍යයිනම් ෆේස්බුක් ගෲප් එකට පැමිණිය යුතුවේ.

❎ 2021 ජූනි 20ට පෙර පෝස්ට් මේ Channel එක හරහා නැරඹිය නොහැක. ඒ සඳහා අනිවාර්යයෙන්ම ෆේස්බුක් ගෲප් එකට පැමිණිය යුතුය.

පෝස්ට් මග නොහැරගෙන කියවන්න, දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.

නෝටිෆිකේෂන් කරදරයි නම් Mute ඔබන්න.

CharityShop Team

#2021ජූනි20

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments