Empowering People with Disabilities ආබාධිත පුද්ගලයින් 1,000කට ස්ථීර ආදායම් මාර්ගයක්

by | Jan 11, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

Empowering People with Disabilities ආබාධිත පුද්ගලයින් 1,000කට ස්ථීර ආදායම් මාර්ගයක්

For the First time in Sri Lanka

ලංකාවේ ඕන තරම් ආබාධිත අය ඉන්නවා හැබැයි ෆේස්බුක් භාවිතා කරනවා. සමහර විට අපට වඩා දැනුම තියෙන අය ඉන්න පුලුවන්.
පූර්ණ කාලීන ආබාධිත වූ, රෝද පුටුවටම සීමාවුණ ජීවිත ඕන තරම් තියෙනවා. සමහර අය වසර කිහිපයකට පෙර ඔබටත් වඩා හොඳ ජීවිත ගතකල අය වෙන්න පුලුවන්. දෛවයේ සරදමකට එක්තැන් වුන ඒ ජීවිතයකට අපට පිහිට වෙන්න පුලුවන් නම් එය ලොකු පිනක්.
අන්න ඒ නිසයි මේ වැඩසටහන ආරම්භ කලේ.

සාමාජික ඔබගේ යුතුකම වන්නේ ඔබ පෞද්ගලිකව හඳුනන එවැනි එක් සාමාජිකයෙක් හෝ අපට හඳුන්වාදීමයි. අප ඔහුට / ඇයට අපගේ ගෲප් එක තුල නොමිළයේ මුදල් උපයන්න සලසා දෙන්නම්.
ජංගම දුරකථන, පරිගණක, අන්තර්ජාලය සහ ෆේස්බුක් ගැන දැනුම ඇති පූර්ණ කාලීන ආබාධිත අයව හඳුන්වාදෙන්න.
සමහර විට මෙය සමාජ සේවයක් වුණත් ඔබ මෙය යුතුකමක් විදිහට නොකරන්න ඉඩ තිබෙනවා. මන්ද අද බොහොමයක් අය යහපත් දේවලට කැමැත්තක් නැහැ. ඒ වගේ දේවල් ප්‍රවර්ධනය කරන්න නොමිළයේ සහය වෙන්නේ නැහැ. ඒ නිසා ඔබව දිරිමත් කරන්න ඔබ හඳුන්වාදෙන පුද්ගලයෙක් වෙනුවෙන් අපි ඔබට CDC 1,000ක් ලබාදෙනවා. අපගේ eCommerce DiscountStore එක ආරම්භ කල පසු ඔබට එය Voucher එකක් ලෙස Redeem කරන්න පුලුවන්.

ඔබ සම්බන්ධ කරන ආබාධිත අයෙක්ට පහත සේවාවන් සියල්ල නොමිළයේ හිමිවේ.

1️⃣ ලියාපදිංචි ගාස්තුවක් නැත
2️⃣ පාඨමාලා වලට සම්බන්ධ වීම නොමිළයේ
3️⃣ ඔබගේ රැකවලා (Guardian) වෙනුවෙන් 2021 වසර සඳහා රු.250,000ක හදිසි අනතුරු රැකවරණයක්*
4️⃣ සාමාන්‍ය සාමාජිකයෙක්ට වඩා දෙගුණයක කොමිස් මුදලක්
5️⃣ CharityShop Family (Executive Team) සාමාජිකත්වය ව්‍යාපාර 10ක් සම්බන්ධ කිරීමෙන් පසු හිමිවේ
6️⃣ මුදල් සෙවීමට ක්‍රම 100 වඩා ඇත

මැසේජ් කරන්න : m.me/DaneshMadurangaSSLK
ජීවිතය ජයගන්න අපි ඔවුන්ට උදව් කරන්නම්…

*ආබාධිත තත්වය අනුව එය තීරණය වේ.

SamajaSathkara.lk පදනමේ Differently Abled ව්‍යාපෘතිය යටතේ ලබාදෙන පහසුකමකි.
Gayathri Kalpani Nawarathna සාමාජිකාවගේ ක්‍රියාකාරකමක් නිසා ඇති වූ අදහසකින් ආරම්භ කරන ලදි. ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඔබ නිසා තව මාසයක් ඇතුලත ආබාධිත 1,000කට රැකියා අවස්ථා/ආදායම් මාර්ග හිමිවේවි.

An idea by Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
Charityshop Team

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments