Instant UMoney Transfer (නව වෙනස්කම් – මාර්තු 26)

by | Mar 26, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

Instant UMoney Transfer (නව වෙනස්කම් – මාර්තු 26)

ගෲප් එකේ ඉන්න සාමාජික වන, නොවන හැමෝටම වැදගත් මේ ඇප් එක…

1️⃣ ඔබේ ආදායම් ලබාගන්න

2️⃣ Data Loan ලබාගන්න

3️⃣ හදිසියකදි අතමාරුවක් ඉල්ලගන්න

4️⃣ අසනීප වුණහම Doctor කෙනෙක් Channel කරන්න සල්ලි ඉල්ලන්න

5️⃣ මරණාධාර ලබාගන්න

6️⃣ උපත් ආධාර ලබාගන්න

ඕනෑම දේකට මේ ඇප් එක දාගන්න…

හඳුන්වාදෙන CharityShop Instant U Money Transfer

1️⃣ මුලින්ම පහත ලින්ක් එකෙන් ඇප් එක Install කරගන්න.

https://support.lk/PaynDonate

මේ හරහා Install වන්නේ SDB බැංකුවේ UPay App එක වේ. ඔබ දැනටමත් මේ ඇප් එක භාවිතා කරන කෙනෙක්නම් නව දුරකතන අංකයකින් නව ගිණුමක් නිර්මාණය කරගන්න. ඔබ CharityShop ගිණුම නිර්මාණය කරගත් නමින් ඔබේ UPay ගිණුම නිර්මාණය කරගන්න.

2️⃣ ඉන්පසු ඔබට UPay ගිණුමක් නොමැතිද?  [Sign Up/ලියාපදිංචි වන්න]

හරහා ඔබේ තොරතුරු (නම, හැඳුනුම්පත් අංකය, නව දුරකථන අංකය, රහස්‍ය වචනය) ඇතුලත් කර ලියාපදිංචි වන්න. ඉන්පසු ඇප් එකට  පිවිසෙන්න. දැන් ඇප් එක සක්‍රීය වෙලා අවසන්.

3️⃣ මේ ඇප් එක Install කරගත් දුරකතනයට පහත අංක දෙක Save කරගන්න.

0703366488 – Danesh CharityShop

???? ඇප් එකේ භාෂාව වෙනස් කරගන්න මෙනු එකේ භාෂාව තේරීම ඔබන්න

???? මේ හරහා CharityShop ආදායම ලබාගන්නේ හෝ හදිසි මුදල් ලබාගැනීමක් කරන්නේ කෙසේද?

1️⃣ ඇප් එකෙහි මුදල් ඉල්ලුම් කිරීම (Request Moeny) යන්න

2️⃣ Request Money From යටතේ Add New > Upay Contacts යටතේ 0703366488 තෝරන්න.

3️⃣ සේවා ගාස්තුව රහිතව ඔබේ Umoney Wallet ගිණුමට මුදල් ලබාගන්න.

Send Money To යටතේ තැඹිලි පැහැති UMoney Icon එක තෝරන්න. ඔබගේ CharityShop eWallet එකෙහි සඳහන් මුදල ටයිප් කරන්න. ඉන්පසු Send Request ඔබන්න.

අප ආයතනයෙන් පරීක්ෂා කර බලා තහවුරු කල පසු ඔබගේ UMoney Wallet එකට එම මුදල බැරවෙනු ඇත.

ඔබට එම මුදල හරහා ඕනෑම බිල්පතක් ගෙවීමටද, කිසිම සේවාගාස්තුව නොමැතිව එය ඔබගේ ලියාපදිංචි ගිණුමටද හුවමාරු කරගත හැක.

4️⃣ UMoney බැංකු ගිණුමට හුවමාරු කරන්නේ කෙසේද?

????මුදල් හුවමාරු (Money Transfer) තෝරන්න

????Pay from > Pay with UMoney තෝරන්න

????Pay to > පහත දෙනෙක් එකක් තෝරන්න.

My Transfer Payees (ඕනෑම ශ්‍රී ලාංකික ගිණුමක්, ඔබේ එකක් වුවද ප්‍රශ්නයක් නැත. හොඳින් මතක තියාගන්න, ඔබ UPay ඇප් එකට ඔබේම ගිණුමක් Add කර, Verify කර නැත්නම් නැතිනම් ඔබ භාවිතා කල යුත්තේ මේ පහසුකම වේ.)

My Account (ඔබ UPay ඇප් එකට එකතු කල ඔබේම ගිණුමක්)

ඉහත දෙකෙන් එකක් තෝරාගන්න.

ගිණුම් අංකය, නම, UMoney ශේෂය ඇතුලත් කර “ඉදිරියට” ඔබන්න

ඉන්පසු ඔබට SMS එකකින් එන කෝඩ් එක ඇතුලත් කරන්න.

???? ක්ෂණිකව මුදල් ඔබේ ගිණුමට තැන්පත් වේ.

මේ ඇප් එකෙන් තවත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔබම පරීක්ෂා කරන්න…

TechLabs Innovative Solutions  International (Pvt) Ltd

#2021මාර්තු25

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments