Introducing හදිසියට අතමාරුවක්….

by | Dec 17, 2020 | නව හඳුන්වාදීම් | 0 comments

Introducing හදිසියට අතමාරුවක්….
සාමාජිකයින් වෙනුවෙන් ණය (අත්තිකාරම්) පහසුකම්
ආදායම් උපයන සාමාජිකයින් වෙනුවෙන් ඔබගේ සාමාන්ය දෛනික ආදායම මෙන් 10 ගුණයක ණය අත්තිකාරම් මුදලක් ලබාගත හැක.
1️⃣ ජනවාරි 1 සිට 31 දක්වා ආදායම් උපයන අයගෙන් තෝරාගන්නා අයට මේ පහසුකම හිමිවේ.
2️⃣ කිසිදු අවස්ථාවක පොයින්ට්ස් අඩු වීම් සිදු නොවී ඇති සාමාජිකයෙක් විය යුතුය
3️⃣ දෛනික ඉපයීමේ සාමාන්යයය මෙන් දස ගුණයක ණය (අත්තිකාරම්) මුදලක සඳහා ඉල්ලුම් කල හැක.
4️⃣ විනාඩි 2න් අනුමැතිය
5️⃣ විනාඩි 5න් ලඟම තිබෙන කාගිල්ස් ෆුඩ්සිටිය හරහා මුදල් ලබාගැනීමේ හැකියාව.
අප ඔබට එවන කෙටි පණිවිඩය ෆුඩ්සිටියට ලබාදී ඔබගේ ණය මුදල ලබාගැනීමේ හැකියාව ඇත.
6️⃣ මෙය හදිසි අවස්ථා සඳහා පමණයි.
7️⃣ සමාජසත්කාර පදනමේ දායකයින්ට (2006 වසරේ සිට රු.25ක් හෝ එක් වරක් හෝ පරිත්යාග කල අය) ප්රමුඛත්වය ලබාදේ…
8️⃣ නැවත මුදලින් ගෙවීමේ අවශ්යතාවයක් නැත.
9️⃣ ඉදිරි ආදායම් මුදල් වලින් කොටස් වශයෙන් එම මුදල අඩු වීමට සැලැස්විය හැක.
1️⃣0️⃣ පොලිය 0%යි.
ඔබගේ අදහස් දක්වන්න….
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments