Introducing Dataලෝන් | ෆෝන් එකේ සල්ලි නැත්නම් අපි දාන්නම් සල්ලි

by | Mar 25, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

Introducing Dataලෝන් | ෆෝන් එකේ සල්ලි නැත්නම් අපි දාන්නම් සල්ලි

Introducing Dataලෝන් | ෆෝන් එකේ සල්ලි නැත්නම් අපි දාන්නම් සල්ලි (ලෝකයේ පළමු වතාවට)

සාමාජික ගාස්තුව ගෙවූ, KYC Verification කල මුදල් උපයන සාමාජිකයින් වෙනුවෙන් හදිසි DataLoan පහසුකම

ඔබ ෆේස්බුක් සිටීම අපට වැදගත්. ඉතිං ඔබට ෆේස්බුක් යන්න ඩේටා නැතිනම් එය අපේ ආයතනයට පාඩුවක්. ඒ නිසයි අප ඔබට මේ සේවාව ලබාදෙන්නේ.

හදිසියේම ඔබගේ ෆෝන් එකේ මුදල් නැතිවුනොත්, Data අවසන් වුනොත් මොකද කරන්නේ?

විනාඩියෙන් අපි ඔබට Data/Reload  එවන්නම්.

උපරිම Data Loan සීමාව රු.500කි.

Social Media Pack, සාමාන්‍ය Data Addon හෝ ඇමතුම් ලබාගැනීමට අවශ්‍ය මුදල් ලබාදීම් කල හැක.

1️⃣ Charityshop Group එකට සම්බන්ධ වූ මාස 4 සම්පූර්ණ වූ Senior Manager, Manager, Team Leader, Advisor හෝ ආදයම් උපයන Executive Level එකේ අයට මේ පහසුකම ලබාදේ.

2️⃣ කිසිදු අවස්ථාවක පොයින්ට්ස් අඩු වීම් සිදු නොවී ඇති සාමාජිකයෙක් විය යුතුය

3️⃣ විනාඩි 1න් අනුමැතිය

4️⃣ මෙය හදිසි අවස්ථා සඳහා පමණයි. එක් අයෙක්ට මේ පහසුකම වසරක් තුලදී ලබාගත හැක්කේ 4 වරක් පමණි.

5️⃣ සමාජසත්කාර පදනමේ දායකයින්ට (2006 වසරේ සිට රු.25ක් හෝ එක් වරක් හෝ පරිත්‍යාග කල අය) ප්‍රමුඛත්වය ලබාදේ…

6️⃣ නැවත මුදලින් ගෙවීමේ අවශ්‍යතාවයක් නැත. එය ඔබගේ ආදායමෙන් අඩුවේ.

ඔබට UPay ඇප් එකෙහි Request Money සේවාව හරහා අවශ්‍ය මුදල ඉල්ලිම් කල හැක.  ඊට පෙර DataLoan එකක් අවශ්‍ය බව දැන්වීම කල යුතුය.
නොඑසේනම් මොනයම් හෝ ක්‍රමයකින් ඔබේ සාමාජික අංකය සහ දුරකථන අංකය සහ අවශ්‍ය පැකේජයේ මුදල් අපට දැනුම්දීම කල යුතුය.

???? ඔබ මුදල් ඉල්ලන අවස්ථාවේ මාගේ පෞද්ගලික ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය මත සහ මා සිටින ස්ථනයට අන්තර්ජාල පහසුකම තිබීම මත මෙය ලබාදීම තීරණය වන බව කරුණාවෙන් සළකන්න.

ඔබ මේ සේවාව ලබාගැනීමට සුදුසුකම් ලැබූ පසු එය ඔබගේ CharityShop Account එකෙහි පෙන්නුම් කරනු ලබයි.බ්

අපගේ සේවය වෙනුවෙන් විශ්වාසය රැකීම ඔබගේ යුතුකමයි !

මෙම සේවාව අපහසුවකින් තොරව සිදු කිරීමට ඔබගේ අදහස් දක්වන්න….

TechLabs Innovative Solutions
International (Pvt) Ltd

#2021මාර්තු25

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments