Introducing Quarantine Data Loan ~ Stay Home | Stay Safe

by | May 20, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

Introducing Quarantine Data Loan ~ Stay Home | Stay Safe

ඔබේ පවුලේ අයෙකුට කොරෝනා ආසාධනය වුණාද? ඇත්තෙන්ම කණගාටුයි. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

දින 14ක් නිරෝධායනය වෙන්න සිදුවුණා නේද? ශක්තිමත්ව ඉන්න. දුම් අල්ලන්න, උණුවතුර බොන්න…

නිකන් ඉන්න කාලය නාස්ති කරන්න එපා. CharityShop හරහා ආදායමක් උපයන්න. මොකද මේ වෙලාවේ සල්ලි වැදගත්තේ.

දාගෙන ඉන්න Data Package එක ඉවර වෙන්න දවසකට කලින් අපට කියන්න. ඊලඟ දවස් ටිකට ෆේස්බුක් භාවිතා කරන්න ඕන ඩේටා අපි දෙන්නම්.

ඔයාලා ස’ට ආදරේනම්, CharityShop එකට ආදරේනම් ස’ ඉන්නවා ඕන දේකට…

ඔයාලා වැඩ නොකලොත් ස’ ෆේල් වෙනවා…

❤ සේවාව අවභාවිතා නොකරන්න. මෙය නිරෝධායනය වන සක්‍රීය සාමාජිකයින්ට පමණි.

Introducing Dataලෝන් | ෆෝන් එකේ සල්ලි නැත්නම් අපි දාන්නම් සල්ලි (ලෝකයේ පළමු වතාවට)

සාමාජික ගාස්තුව ගෙවූ, KYC Verification කල, ආදායම් ඉපයී, සක්‍රීය සාමාජිකයින් (දිනපතා පෝස්ට් සියල්ලටම ලයික්/කමෙන්ට් කරන) වෙනුවෙන් හදිසි DataLoan පහසුකම

හදිසියේම ඔබගේ ෆෝන් එකේ මුදල් නැතිවුනොත්, Data අවසන් වුනොත් මොකද කරන්නේ?

ඔබට UPay ඇප් එකෙහි Request Money සේවාව හරහා අවශ්‍ය මුදල ඉල්ලිම් කල හැක.  ඊට පෙර DataLoan එකක් අවශ්‍ය බව දැන්වීම කල යුතුය.

නොඑසේනම් මොනයම් හෝ ක්‍රමයකින් ඔබේ සාමාජික අංකය සහ දුරකථන අංකය අපට දැනුම්දීම කල යුතුය.

???? ඔබ මුදල් ඉල්ලන අවස්ථාවේ මාගේ පෞද්ගලික ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය මත සහ මා සිටින ස්ථනයට අන්තර්ජාල පහසුකම තිබීම මත මෙය ලබාදීම තීරණය වන බව කරුණාවෙන් සළකන්න.

අපගේ සේවය වෙනුවෙන් විශ්වාසය රැකීම ඔබගේ යුතුකමයි !

මෙම සේවාව අපහසුවකින් තොරව සිදු කිරීමට ඔබගේ අදහස් දක්වන්න….

TechLabs Innovative Solutions International (Pvt) Ltd

Logo used for promotional purposes only !

#2021මැයි20

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments