Post Share සීට්ටුව | ලෝකයේ පළමු වතාවට

by | Apr 1, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

Post Share සීට්ටුව | ලෝකයේ පළමු වතාවට

අපේ වෙනමම ටීම් එකක් (මැසෙන්ජර් ගෲප් එකක්) ඉන්නවා CharityShop PostShare Team කියලා. ඒ ගෲප් එකේ කාර්යය වන්නේ වෙනත් ආයතන (LKBux, LionShare, SuccessLanka, WinWin වැනි විවිධ eMoney ආයතන) වල රෙෆරල් ලින්ක් ගෲප් වල ශෙයාර් කිරීම. ඔබ පසුගිය දින කිහිපයේ දකින්න ඇති අපගේ ඒ සේවාව ගත්ත වෙනත් ආයතන වල පාරිභෝගිකයන් ඔවුන්ට ලැබුණ ප්‍රතිචාර ගැන කමෙන්ට් කල හැටි. සමහර අයට එක දිනට කෝල්, මැසේජ් 1,000 වඩා ඇවිත් තිබුණා. අපි එතනදි ඇත්තටම දේවල් 2ක් කලා.

1️⃣ ඒ කිසිම ආයතනයකින් නිර්මාණය නොකල ආකාරයේ නිර්මාණශීලී පෝස්ට් එකක් අපි නිර්මාණය කලා.

2️⃣ එම පුද්ගලයා තනියෙන් ඔහුගේ රෙෆරල් ලින්ක් ශෙයාර් කලානම් දිනකට කිහිපයයි කරන්න පුළුවන්. නමුත් කණ්ඩායමක් ලෙස අප එකතු වෙලා දිනකට 250, 500, 1,000 ශෙයාර් කලා.

මෙන්න මේ හේතු නිසා අදාල ආයතන වලට සහ එම සාමාජිකයින්ට විශාල ලාභයක් වුණා. ඉතිං ඇයි අපිට බැරි අපේ ආයතනය වෙනුවෙන්ම ඒක කරන්න. අන්න ඒ නිසයි අපි මේ වැඩසටහන ආරම්භ කලේ.

මෙහිදි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ එක් අයෙක් එක දිනකට සාමාජිකයින් 10 දෙනෙක්ගේ රෙෆරල් ලින්ක් 2 බැගින් 20ක් ශෙයාර් කරන්න.

???? ගෲප් එකේ දැනට සිටින සාමාජික සංඛ්‍යාව – 50

???? එක් අයෙක් ශෙයාර් කල යුතු ලින්ක් සංඛ්‍යාව – 10 x 2 = 20

???? දවසේ සම්පූර්ණ ශෙයාර් ප්‍රමාණය – 50 x 20 = 1,000

???? තනි පුද්ගලයෙක්ගේ ඇඩ් එක ශෙයාර් වන ප්‍රමාණය – ශෙයාර් 100

මේ 50 දෙනාගෙන් කාගේ පෝස්ට් එකද මුලින්ම ශෙයාර් කරන්නේ කියලා තීරණය කරන්න තමයි අපි සීට්ටු අදින්නේ.

සීට්ටුව අදින වෙලාව – අප්‍රේල් 1 ප. ව. 9.00 (ශ්‍රී ලංකවේ වෙලාවෙන්)

මෙම සේවාව හිමිවන්නේ පෝස්ට් ශෙයාර් කරන්න සම්බන්ධ වෙලා ඉන්න 50 දෙනාට පමණයි. අනික් අයට මේ සේවාව අවශ්‍යයිනම් අපගෙන් රු.500ක පැකේජයක් මිළදීගෙන සිදුකල හැක.

අපි සියලුම දෙනාට නිර්මාණශීලී පෝස්ට් එකක්ද නොමිළයේ නිර්මාණය කර දෙනවා.

???? මොකක්ද කරන්න ඕන ?

පහත තිබෙන ෆෝර්ම් එක ලංකාවේ වෙලාවෙන් හරියටම 9.00ට පුරවන්න.

මෙය පිරවීමට අවසර ඇත්තේ “CharityShop PostShare Team” Messenger Group එකට සම්බන්ධ වී සිටින සහ ඒ හරහා අනෙක් අයගේ පොස්ට් ෂෙයාර් කිරීමට සක්‍රියව දායක වූ අයට පමණි. සක්‍රිය දායක වූ අයෙක් නොවේනම් ඔබට සම්බන්ධ විය නොහැක.

රාත්‍රී 9ට පහත ලින්ක් එක ක්ලික් කරලා ඔබේ නම, සාමාජික අංකය සහ Whatsapp සඳහා භාවිතා කරන අංකය නිවැරැදව පුරවා Submit කරන්න. ප්‍රමාද වෙන්න එපා. ෆෝර්ම් එක පුරවන පිලිවෙලට තමයි ඔබට දින ලැබෙන්නේ.

???? සීට්ටුවට සම්බන්ධ වීමට පිරවිය යුතු ෆෝර්ම් එක : http://bit.ly/PostShareSeettuwa

???? සීට්ටුවේ ජයග්‍රාහකයින් අනුපිළිවෙලට බලාගන්න : http://bit.ly/PostShareSeettuwaTeam

❎ උපදෙස් :

1️⃣ ඔබ 9.00ට තත්පරයක් හෝ කලින් ෆෝර්ම් එක පුරවනු ලැබුවහොත් ඔබගේ නම අවසානයට තමයි වැටෙන්නේ.

2️⃣ ඔබේ ඔරලෝසුවේ වෙලාව වැරදුනා කියන්න බැහැ.

3️⃣ PostShare Team එකේ නැති හෝ සක්‍රීය නොවන කෙනෙක් මේ ෆෝර්ම් එක පුරවනු ලැබුවහොත් CDC 250ක් අඩු වෙනවා ඔහුගේ ගිණුමෙන්.

4️⃣ මේ මොහොතේ සිට රාත්‍රී 9 අතරතුර ෆෝර්ම් එක පුරවනු ලැබුවහොත් CDC 500ක් ඔබේ ගිණුමෙන් අඩුවෙනවා.

තනිව දිනන්න උත්සාහ කලොත් අපට ජයග්‍රහණය කරන්න බෑ. නමුත් අපි එකිනෙකාට උදව් කරගත්තොත් අපි හැමෝම දිනුම්.

මොකද කියන්නේ මේ අදහසට?

මේ වීඩියෝ එකත් බලන්න අදහසක් ගන්න :

https://m.facebook.com/groups/charityshopteam/permalink/284363803199403/

CharityShop Team

#2021April1

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments