ලෝකයේ පළමු වතාවට ~ රෙෆරල් හරහා ලැබෙන සෑම ආදායමක්ම නැවතත් ඔබටම

by | Apr 16, 2021 | වෙනත් eMoney Apps - මුදල් උපයන ක්‍රම | 0 comments

ලෝකයේ පළමු වතාවට ~ රෙෆරල් හරහා ලැබෙන සෑම ආදායමක්ම නැවතත් ඔබටම

මේ ලෝකේ ගොඩක් ආයතන රඳා පවතින්නේ රෙෆරල් මත. රෙෆරල් නිසා සල්ලි ලක්ෂ කෝටි ගණන් අහිමි වීම නිසා අහිංසක මිනිස්සු කී දෙනෙක්ගේ ජීවිත නැති වෙන්න ඇතිද?

සමහර මිනිස්සු පිරමීඩාකාර, වංචාකාර ආයතන වලට කට්ටිය බඳවගන්න මොන තරම් බොරු කරනවද, මොන තරම් මිනිස්සුන්ට හීන ලෝක පෙන්වනවද, කොච්චර මිනිස්සුන්ගේ Brain Wash කරනවද?

eMoney Group වල තව කෙනෙක් eMoney පෝස්ට් එකක් දාන්නේ අපිව කෝටිපතියෙක් කරන්න තියෙන ආසාවට, අපිට තියෙන ආදරේට නෙමේ. ඒ පුද්ගලයාට රෙෆරල් එකක් හොයාගන්න ඕන නිසා. “අලුත් සයිට් එකක් හොයාගත්තා, මං Withdraw ගත්ත ගමන් ඔයාලට කියලා දෙන්න ආවේ, ඉන්බොක්ස් එන්න ලින්ක් එක දෙන්න” කියලා කියන්නේ අපිව දියුණු කරන්න තියෙන උවමනාවට නෙමේ. එයාලට දියුණු වෙන්න තියෙන උවමනාවට සහ එයාට වැඩි මුදලක් සොයාගන්න හෝ මුදල් Withdraw කරන්න රෙෆරල් අනිවාර්ය නිසාය.

අපි ඊයේ ඉඳන් අලුත් වැඩසටහනක් ආරම්භ කලා අපගේ සාමාජිකයින් විසින් දැනට සාර්ථකව කරගෙන යන, Scam නොවුණ තෙවන පාර්ශවීය eMoney වැඩසටහන් ගැන අපි දන්න විදිහට අන්තර්ජාලයෙන් තොරතුරු එක්රැස් කරගෙන අපිත් ඒ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න.

1️⃣ අපි ඒ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ අපගේ සාමාජිකයෙක්ගේම Referral Link එකකින්. මන්ද ඒ හරහා සාමාජිකයාටද අමතර ආදායමක් එනවා.

2️⃣ අපි ගෲප් එකේ අනික් අයට ප්‍රවර්ධනය කරන්නේ අපේ ආයතනික රෙෆරල් ලින්ක් එක.

දැන් හැමෝම හිතයි අපි වෙන ඒවගේ ලියාපදිංචි වෙලා අපේ රෙෆරල් ලින්ක් එක දාලා අපි හරහා ලියාපදිංචි වෙන අයගෙන් අපිට එන රෙෆරල් ආදායම ගන්න තමයි අපි මේ ප්ලෑන් කරන්නේ කියලා.

නැහැ ඔබ වැරදියි, ලෝකයේ පළමු වතාවට…

❤ අපේ රෙෆරල් ලින්ක් එකක් හරහා ඔබ ලියාපදිංචි වී, එයින් අපට ආදායමක් එනවානම් ඒ සියලුම ආදායම අපි සාමාජික ඔබත් එක්ක (අදාල වැඩසටහනට සක්‍රීය දායකත්වය දැක්වූ අයට) බෙදාගන්නවා.

මට 100%ක් විශ්වාසයි ලෝකයේ කිසිම ආයතනයක් හෝ පුද්ගලයෙක් එසේ කරන්නේ නැහැ.

අපි සැමවිටම උත්සාහ කරන්නේ අපගේ සාමාජිකයින්ට ආදායමක් එන ක්‍රමයක් නිර්මාණය කරන්න. ඉතිං ඒ වෙනුවෙන් දුක් මහන්සි වෙන , ඩේටා නාස්ති කරගෙන ඔන්ලයින් ඉන්න ඔබ නිසා අපිට ලැබෙන මුදල් 100%ක්ම අපි නැවතත් ඔබටම ලබාදෙනවා.

ඒ අපේ ආයතනය අංක 1️⃣ ට මනුස්සකමට තැන දෙන නිසයි…

ඔබේ අදහස කමෙන්ට් කරන්න..

CharityShop Team

#2021April16

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments