CharityShop හරහා Crypto හොයමු !
1️⃣ CharityShop KYC Verification සාර්ථකව සිදු කල අයට මෙයට සම්බන්ධ විය හැක
2️⃣ Passport හෝ Driving License අවශ්‍ය වේ (ඉංග්‍රීසී භාෂාවෙන් තිබෙන)
ලෝකයේ ඔන්ලයින් මුදල් සොයන ක්‍රමවේද වලින් අප ලබානොදුන්නේ Crypto Currency පමණි. ලඟදීම ඔබට Crypto Currency හරහා ආදායම් ඉපයීමටද ක්‍රම හඳුන්වාදීමට බලාපොරොත්තු වේ.
පසුගිය මාස 4ම අප ඔබට විවිධ ක්‍රියාකාරකම් ලබාදුන්නේ මෙවැනි ක්‍රමවේදයන් භාවිතා කිරීමට පුහුණු කිරීමටයි.
ඔබගේ සිංහල භාෂාව තේරුම් ගැනීමේ හැකියාව වැඩි දියුණු වූ පසු අපි ඔබට ඉංග්‍රීසි උගන්වන්නම්. ඉන්පසු අපි ඔබට අනෙක් ක්රමවේදද හඳුන්වාදෙන්නම්…
සූදානමින් සිටින්න…
CharityShop KYC Verification සාර්ථකව සිදුකල, Daily Password Reset නොකරන, CharityShop eWallet එක පිළිබඳව හොඳ අවබෝධයක් ඇති, පහසුවෙන් Withdraw කල අය කමෙන්ට් කරන්න.
OKEX හරහා ඔබට දිනකට සුළු වෙලාවක් වෙන් කර ඇඩ් ක්ලික් / Ad View කර Bitcoin Satoshi සෙවිය හැක.
CharityShop Team