CharityShop සමඟින් Crypto Currency සොයමු

by | Apr 15, 2021 | වෙනත් eMoney Apps - මුදල් උපයන ක්‍රම | 0 comments

CharityShop සමඟින් Crypto Currency සොයමු

BTC, TRX & Pi Mining with CharityShop

අද සිට අපි ඔබට Crypto Currency ලබාගත හැකි වෙබ් අඩවි සහ ඇප් පිළිබඳව දැනුවත් කිරීම් කරනවා.

ඔබ මතක තබාගත යුතු ප්‍රධාන කරුණ තමයි අප ඔබට ලබාදෙන කිසිදු ඇප් එකක් හෝ වෙබ් අඩවියක් අප සමඟ සම්බන්ධතාවයක් නොමැත. අප ඒවායින් මුදල් Withdraw කරද නොමැත. අපගේ සාමාජිකයින් දැනට සාර්ථකව සිදුකරගෙන යන, දැනට Scam වී නැති සහ මුදල් ආයෝජනය කිරීමට නැති ඒවා පිළිබඳව තමයි අප ඔබට දැනුවත් කරන්නේ.

එයට සම්බන්ධ වෙනවාද, නැතිද යන්න පිළිබඳව තීරණය ඔබ තනිව ගත යුතුය. කිසිදු වගකීමක් නොමැත.

අප මග පෙන්වීම පමණයි සිදු කරන්නේ…

CharityShop Team

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments