ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

by | May 10, 2021 | ප්‍රවර්ධන පත්‍රිකා | 0 comments

ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

අප්ලෝඩ් 2ක් අතර විනාඩි 10කවත් පරතරයක් තබාගන්න. නොඑසේනම් ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බ්ලොක් වේ.

???? ඔබගේ සාමාජික අංකයෙන් එක් මිතුරෙක් / සාමාජිකයෙක් අප ආයතනයට ලියාපදිංචි වුවහොත් ගෙවීම – රු.2,400 ($2 + CDC + CGC)

???? පේජ් එකක් නිර්මාණය කරගත හොත් ගෙවීම – $2

???? වෙබ් අඩවියක් නිර්මාණය කරගත හොත් ගෙවීම – රු.5,000 – රු.86,000

ඔවුන් ලබාගන්නා සේවාව අනුව ගාස්තුව වෙනස් වේ.

සියල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.

ස්වයංරැකියා, ව්‍යාපාර, ඔන්ලයින් මුදල් සොයන ගෲප්, රැකියා සම්බන්ධ ගෲප්, ඉතා විශාල සාමාජිකයින් පිරිසක් ඉන්නා ශ්‍රීලාංකීය ගෲප් භාවිතා කරන්න.

පළමු ගෲප් එකට අප්ලෝඩ් කරන රූපය දෙවන ගෲප් එකට අප්ලෝඩ් කරන්න එපා. වෙනස් වෙනස් පත්‍රිකා වෙනස් වෙනස් ගෲප් වලට අප්ලෝඩ් කරන්න.

පහත ???? අතර ඇති කොටසට ඔබේ සාමාජික අංකය යොදා අප්ලෝඩ් කරන්න.

කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකට එය දාන්නම්…

????????????????????????????????????????????????????????????????

ඔබගේ ව්‍යාපාර ප්‍රවර්ධන කරගන්න අවශ්‍යයිද? ඔබට අවශ්‍ය ඕනෑම සේවාවක් ඉතාමත් අඩුම මිළට ලබාදෙන්න අප සූදානම්.

ඩිස්කවුන්ට් එකක් ලබාගන්න මාගේ සාමාජික අංකය මතක තබාගන්න :

???? අපගෙන් ලබාගත හැකි සේවාවන් :

Success Lanka , WinWin, LKBux, LionsShare වැනි ආයතන වලට රෙෆරල් සෙවීම

ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කරගෙන ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීම

Courses / Classes සඳහා ශිෂ්‍යයින් සෙවීමට ෆේස්බුක් ප්‍රවර්ධන වැඩසටහන

ව්‍යාපාරය සඳහා වෙබ් අඩවියක්

ව්‍යාපාරය පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම

ව්‍යාපාරය තනි/ඒක පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීම

ජංගම දුරකථන සඳහා Caller Tunes

Payment Gateway

Youtube Channel

Credit Card Machine

ෆේස්බුක් පේජ් නිර්මාණය

SMS Gateway

Reload App

Reselling කිරීම

Facebook පොස්ට් නිර්මාණය

Logo නිර්මාණය

Facebook Ad Campaign

Youtube Monetization – Watch Hours & Subscribes

ඔන්ලයින් උගන්වන ගුරුවරයෙක් ලෙස සම්බන්ධ වීම

ෆේස්බුක් ලයික් පැකේජ්

Type Setting

Youtube 1 hour Video නිර්මාණය

වෙබ් අඩවියකට Visit ලබාගැනීම

වෙබ් අඩවි වලට Comments / Reviews ලබාගැනීම

ඔබගේ ව්‍යාපාරික Post Share කරගැනීම

Survey එකක් සිදුකරගැනීම

Group සඳහා සාමාජිකයින් එකතු කිරීම

SMS Marketing Campaign

වෙබ් අඩවියකට AdSense Approve කරදීම

ව්‍යාපාරයක් Google Map එකකට ඇතුලත් කරදීම

අපගේ සේවාවක් ලබා ගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න :

http://bit.ly/CS360TechSolutions

????????????????????????????????????????????????????????????????

❎ CDC නොමිළයේ ලැබෙන කතා මේ ප්‍රවර්ධන පත්‍රිකා වලට සඳහන් කරන්න එපා.

ඉහත කොටස කොපි කරගන්න පළමු කමෙන්ට් එක බලන්න.

CharityShop Team

#2021මැයි10

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments