ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

by | Jun 30, 2021 | ප්‍රවර්ධන පත්‍රිකා | 0 comments

ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

අප්ලෝඩ් 2ක් අතර විනාඩි 15ක්වත් පරතරයක් තබාගන්න. නොඑසේනම් ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බ්ලොක් වේ.

???? ඔබගේ සාමාජික අංකයෙන් යම් අයෙක් සම්බන්ධ වුවහොත් ඔබට පාඨමාලා ගාස්තුවෙන් 15%ක කොමිස් මුදලක් හිමිවේ.

මෙම ඡායාරූප සියල්ල ඩවුන්ලෝඩ් කරගන්න. එක ගෲප් එකකට අප්ලෝඩ් කරන ඡායාරූපය ඊලඟ ගෲප් එකට අප්ලෝඩ් කරන්න එපා. වෙනස් වෙනස් ඡායාරූප අප්ලෝඩ් කරන්න.

සියල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.

ස්වයංරැකියා, ව්‍යාපාර, ඔන්ලයින් මුදල් සොයන ගෲප්, රැකියා සම්බන්ධ ගෲප්, ඉතා විශාල සාමාජිකයින් පිරිසක් ඉන්නා ශ්‍රීලාංකීය ගෲප් ආදිය භාවිතා කරන්න.

✅ ඔබට මේ ප්‍රවර්ධන පත්‍රිකාව වෙනුවෙන් වෙනස්ම ආකාරයේ ඔබ වෙනුවෙන්ම නිර්මාණය කල Whatsapp Referral Link එකක් අවශ්‍ය වෙනවා. එය නිර්මාණය කරගන්නා ආකාරය දැනගන්න පහත ලින්ක් එක ඔබන්න. ඒ හරහා නිර්මාණය කරගත් අවසරලත් රෙෆරල් ලින්ක් එකක් පමණක් භාවිතා කරන්න.

https://www.facebook.com/groups/charityshopteam/permalink/336234124679037/

පහත ???? අතර ඇති කොටසට ඔබේ සාමාජික අංකය සහ ඔබ ඉහත පෝස්ට් එකෙන් නිර්මාණය කරගත් Whatsapp Link එක අනිවාර්යයෙන්ම  යොදා අප්ලෝඩ් කරන්න.

කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකට පහත කොටස දාන්නම්…

????????????????????????????????????????????????????????????????

ටෙඩි බෙයාර් ඇතුලු සුරතල් සතුන් නිර්මාණය ඔන්ලයින් පාඨමාලාව – රු.5,000

ව්‍යවසායකයෙක් වෙන්න අපිත් සමඟ එකතු වෙන්න…

???? පාඨමාලාවේ අන්තර්ගතය

1️⃣ ටෙඩිබෙයාර් ලොකු

2️⃣ ටෙඩිබෙයාර් පොඩි

3️⃣ පෙන්ගුවින්

4️⃣ කුඩා බල්ලා

5️⃣ ලොකු බල්ලා

6️⃣ මුවා

7️⃣ තාරාවා

8️⃣ පැන්ඩා

9️⃣ වඳුරා

????️ මිකී මවුස්

????‍???? මෙහෙයවීම : වසර 22  වෘත්තිය පළපුරුද්ද, රූපවාහිනීය හා පුවත්පත් තුලින් ඔබ හමුවන, රජයේ හා පෞද්ගලික ආයතන රැසක ජේ්‍ෂ්ඨ වෘත්තිය පුහුණු උපදේශිකා, රජයේ ලියාපදිංචි ඇගැයීමි නිලධාරී (T.V.E.C Registered Assessor) වෘත්තිය පුහුණු හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පුහුණු ගුරු, Hair Beauty, Bridle Dresser, Tailor, Baker, N.V.Q සහතිකලාභී, CharityShop ලියාපදිංචි ප්‍රවීන උපදේශිකා වජිරා ලොකුගේ මහත්මිය

විශිෂ්ඨයෙක්ගෙන් ඉගෙනගෙන විශිෂ්ඨත්වය කරා පියමනින්න…

???? පාඨමාලා ගාස්තුව – රු.5,000/= (වාරික දෙකකට ගෙවිය හැක)

එකවර ගෙවීමේදී රු.4,500/=

CharityShop සාමාජිකයින්ට 15%ක වට්ටමක්

???? පන්තියට සහභාගි  වීමට මුලික දැනුමක් අවශ්‍යද?

නැත. කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මේ පිලිබඳ  තිබෙන  උනන්දුව පමණි.

???? ඔන්ලයින් පන්තියෙන් සිසුන්ට නිසි දැනුමක්  දිය හැකිද?

ඔව් කිසිසේත්ම බිය වීමට අවශ්‍ය  නැත. සරලව විශය නිර්දේශය  සකසා ඇති බැවින් මුලික  දැනුමක්  නොමැති  ඕනෑම අයෙකුට බලා තේරුම් ගත හැක.  පියවරෙන් පියවර සියල්ල උගන්වන අතර තනිව නිර්මාණයක් කල හැකි මට්ටමට ඔබව රැගෙන එයි.

???? පාඨමාලා කාලය හා පංති පැවැත්වෙන දින මොනවාද?

පාඨමාලා ආරම්භය – අවම සිසුන් 10 දෙනෙක් සම්බන්ධ වූ පසු

කාලය : මාස 2 ක්

සතියට දිනක් (සම්පූර්ණ දින ????

පංතියට සහභාගි වෙන සෑම සිසුවෙක් සමඟම සාකච්ඡා කර පහසු වෙලාවක් සහ දිනයක් යොදාගැනේ.

⁉️️ ගැටලුවක් ඇති වූ විට අසා දැන ගත හැකිද?

ඔව්. ගැටලුවක් ඇති වූ ඕනෑම අවස්ථාවක දී ගැටළුව  විසඳා ගත හැක. ජායාරූප එවා විමසන්න.

???? සියලුම සුරතල් සතුන් වර්ග මසා පෙන්විය යුතු ද?

ඔව්. අවම නිර්මාණ 3ක් වත් මසා නිම කර පෙන්වීම අනිවාර්‍ය වේ. එවිට අඩු පාඩු සකසා ගත හැක . මසා නිම කළ පසු  තමන්ට  අවශ්‍ය ඕනෑම අවස්තාවක නිර්මාණාත්මකව සිතා ඔබටම මසා ගැනීමේ හැකියාව උදාවනු ඇත.

දරුවන් සමඟ නිවසට වී රැකියාවක් නොමැති සිටින ඔබට ද මෙය  මහත් පිටුවහලක් වනු ඇත.

???? සුරතල් සතුන් නිර්මාණය කිරීමේ දි ඇතිවන ප්‍රධාන ගැටලු  කියලා දෙනවද?

ඔව්. ගුරු මුෂ්ටිය නොමැතිව සියලුම ගැටලු විසඳා දේ . නවීන ක්‍රමය අනුව මහන්න කියලා දෙනවා.

අඩු මිලකට සුරතල් සතුන් නිර්මාණයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිළදී ගැනීමට හැකි වෙළඳසැල් පිළිබඳව දැනුවත් කරනු ලැබේ.

????  සුරතල් සතුන් නැවත මිලදී ගැනීමක් කරනවද?

නැත. නමුත් අපගේ Reselling කණ්ඩායම හරහා ඔබට ඒවා විකිණීමට සහය ලබාදිය හැක.

???? පාඨමාලා ගාස්තු  5,000/= ක් පමණයි.

පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමතිද?

CharityShop අලෙවි නියෝජිත අංකය :

විස්තර ලබාගැනීමට ලියාපදිංචි වීමට පිවිසෙන්න. ලියාපදිංචි වීමේදී ඉහත අංකය භාවිතා කරන්න : http://bit.ly/CSCoursesMay

ඉහතින් විස්තර එවූ පසු පමණක් මේ ලින්ක් එක ක්ලික් කර අපගේ ආයතන ප්‍රධානියා  සමඟ චැට් කරන්න. ඉහත ලින්ක් එකෙන් විස්තර එවීම අනිවාර්ය වේ. නොඑසේනම් ඔබට වට්ටමක් හිමි නොවේ.

Company WhatsApp Link :

????????????????????????????????????????????????????????????????

ඉහත “CharityShop අලෙවි නියෝජිත අංකයට” ඔබේ අංකය යොදන්න. “Company WhatsApp Link” යන තැනට ඔබ නිර්මාණය කරගත් ඔබගේ WhatsApp රෙෆරල් ලින්ක් එකද දාන්න.

❎ ඉහත ලින්ක් කිසිම ආකාරයේ වෙනසක් නොකරන්න. May ලෙස තිබුණාට එය ප්‍රශ්නයක් නොවේ.

පළමු කමෙන්ට් එකෙන් ඉහත කොටස පමණක් කොපි කරගන්න.

CharityShop Team

#2021ජූනි30

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments