ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

by | Jun 30, 2021 | ප්‍රවර්ධන පත්‍රිකා | 0 comments

ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

අප්ලෝඩ් 2ක් අතර විනාඩි 15ක්වත් පරතරයක් තබාගන්න. නොඑසේනම් ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බ්ලොක් වේ.

???? ඔබගේ සාමාජික අංකයෙන් යම් අයෙක් සම්බන්ධ වුවහොත් ඔබට කොමිස් මුදලක් හිමිවේ.

මෙම ඡායාරූප සියල්ල ඩවුන්ලෝඩ් කරගන්න. එක ගෲප් එකකට අප්ලෝඩ් කරන ඡායාරූපය ඊලඟ ගෲප් එකට අප්ලෝඩ් කරන්න එපා. වෙනස් වෙනස් ඡායාරූප අප්ලෝඩ් කරන්න.

සියල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.

ස්වයංරැකියා, ව්‍යාපාර, ඔන්ලයින් මුදල් සොයන ගෲප්, රැකියා සම්බන්ධ ගෲප්, ඉතා විශාල සාමාජිකයින් පිරිසක් ඉන්නා ශ්‍රීලාංකීය ගෲප් ආදිය භාවිතා කරන්න.

✅ ඔබට මේ ප්‍රවර්ධන පත්‍රිකාව වෙනුවෙන් වෙනස්ම ආකාරයේ ඔබ වෙනුවෙන්ම නිර්මාණය කල Whatsapp Referral Link එකක් අවශ්‍ය වෙනවා. එය නිර්මාණය කරගන්නා ආකාරය දැනගන්න පහත ලින්ක් එක ඔබන්න. ඒ හරහා නිර්මාණය කරගත් අවසරලත් රෙෆරල් ලින්ක් එකක් පමණක් භාවිතා කරන්න.

https://www.facebook.com/groups/charityshopteam/permalink/336234124679037/

පහත ???? අතර ඇති කොටසට ඔබේ සාමාජික අංකය සහ ඔබ ඉහත පෝස්ට් එකෙන් නිර්මාණය කරගත් Whatsapp Link එක අනිවාර්යයෙන්ම  යොදා අප්ලෝඩ් කරන්න.

කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකට පහත කොටස දාන්නම්…

????????????????????????????????????????????????????????????????

CharityShop Astro සේවාව ඔබේ ගමේ ආරම්භ කර අමතර ආදායමක් උපයන්න…

1️⃣ මුලින්ම මෙම සේවාව පිළිබඳව සියලුම කරුණු අවබෝධයෙන් කියවන්න.

2️⃣ මෙම සේවාව තෙවන පාර්ශවයකට ලබාදීමට පෙර මේ පිළිබඳව විශ්වාසයක් ඇති කරගැනීමට අවශ්‍යයිනම් මුලින්ම ඔබේ හෝ පවුලේ අයෙක්ගේ හඳහනක් බලා එය තහවුරු කරගැනීම ඔබ සතු වගකීමකි.

3️⃣ ඉන්පසු මෙම සේවාව ඔබ හරහා ගමේ අයට ලබාදෙන්න.

4️⃣ අමතර ආදායමක් උපයන්න

ව්‍යවසායකයෙක් වෙන්න අලුත් ක්‍රමයක්…

CharityShop Astro ~ වසර 25ක් දක්වා ඔබේ අනාගතය දැනගන්න…

ඔබගේ ආදරණීය බිරිඳගේ, ස්වාමිපුරුෂයාගේ දරුවන්ගේ හෝ දෙමව්පියන්ගේ අනාගතය බලාගන්න…

ඔබේ ඉදිරි අනාගතය කොයි වගේ වේවිද යන්න පිළිබඳව ප්‍රවීන ඉන්දියානු ජ්‍යොතිර් දැනුමින් පරීක්ෂාකර කර බලාගන්න…

ඔබගේ ජීවිතයට බලපාන සැඟවුනු කරුණු හඳුනාගෙන ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න… ජීවිතයේ ප්‍රශ්න වලට නොබියව මුහුණ දෙන්න…

1️⃣ වසර 25ක් දක්වා ඔබේ අනාගතය පිළිබඳව දැනගන්න

2️⃣ ඔබගේ ගති ලක්ෂණ පිළිබඳව දැනගන්න

3️⃣ ඔබට ලැබෙන්නට තිබෙන දේපල හා වාහන පිළිබඳව දැනගන්න

5️⃣ විවාහය පිළිබඳව අනාවැකි.

6️⃣ ඔබගේ අනාගත කටයුතු, සිදුවිය හැකි විශේෂ සිදුවිමි, අවධානය යොමු කල යුතු හා සැලසුම් කල යුතු විශේෂ කාරණා පිළිබඳව සැකෙවින් දැනගන්න.

7️⃣ ඔබට පවතින විශේෂ යෝග හා දෝෂ පිළිබඳව දැනගන්න.

8️⃣ පැළදීමට සුදුසු ගල් වර්ගය, ඇදීමට සුදුසු වර්ණය ආදීය පිළිබඳව දැනගන්න

9️⃣ අවුරුදු දෙකක් සඳහා විශේෂ ගෝචර ඵල වාර්තාව

????️ ඔබගේ වාසනාව හා උරුමයන් පිළිබඳව දැනගන්න

???? දින 2කින් සියලුම තොරතුරු ඔබේ අතට…

???? පිටු 12 – 20 අතර ප්‍රමාණයක විස්තරයක් PDF (Email / WhatsApp) මාර්ගයෙන් ඔබට හිමිවෙනු ඇත.

???? අවශ්‍ය විස්තර – නම, උපන් දිනය, උපන් වේලාව, ස්ත්‍රී පුරුෂ භාවය, උපන් දිස්ත්‍රික්කය

???? අයකිරීම – උදාහරණයක් ලෙස එක් හඳහනක් වෙනුවෙන් අප ඔබගෙන් රු.1,400ක් අය කරනවායැයි සිතමු. ඔබට කැමති සාධාරණ මුදලක් තීරණය කර ඔබෙ ගමේ මෙම සේවාව ලබාදිය හැක.

✅ මෙය මිනිසුන්ගේ අවශ්‍යතා මත නිර්මාණය කෙරුණු සේවාවකි. ඔබ විශ්වාස නොකරනවානම් සම්බන්ධ නොවී සිටීමට හැක. ඔබ මෙයට දෝෂාරෝපණය කරනවානම් මුලින්ම ඔබේ වෙලාව බලලා නම තිබ්බ, පොරොන්දම් බලලා කසාද බැන්දුව අම්ම තාත්තට තමයි එහෙනම් දෝෂාරෝපණය කරන්න ඕන.  මෙය සමාජයේ මූලික අවශ්‍යතාවයක්. අපි කරන්නේ එය හරහා ඔබට ආදායම් ඉපයීමේ ක්‍රමයක් නිර්මාණය කිරීමක් පමණි.

අනවශ්‍යයි නම් සේවාව නොගෙන ඉන්න. අවශ්‍යයිනම් සේවාව පිළිබඳව දැනගැනීමට සම්බන්ධ වෙන්න.

CharityShop අලෙවි නියෝජිත අංකය :

පහත ලින්ක් එකෙන් තත්පර 30න් අපේ ගෲප් එකට සම්බන්ධ වී අපගේ වැඩසටහන පිළිබඳව දැනගන්න :

http://bit.ly/CSJoinJune

ඉහත ෆෝම් එක පුරවා අපගේ ගෲප් එකට සම්බන්ධ වීමෙන් පසුව පමණක් පහත ලින්ක් එක ක්ලික් කර අපගේ ආයතන ප්‍රධානියා සමඟ කතා කරන්න.

❎ ඉහත ෆෝම් එක පුරවා නැතිනම් ඔබට වට්ටමක් හිමි නොවේ.

Company WhatsApp Link :

????????????????????????????????????????????????????????????????

ඉහත “CharityShop අලෙවි නියෝජිත අංකයට” ඔබේ අංකය යොදන්න. “Company WhatsApp Link” යන තැනට ඔබ නිර්මාණය කරගත් ඔබගේ WhatsApp රෙෆරල් ලින්ක් එකද දාන්න.

පළමු කමෙන්ට් එකෙන් ඉහත කොටස පමණක් කොපි කරගන්න.

CharityShop Team

#2021ජූනි30

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments