ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

by | Jun 25, 2021 | ප්‍රවර්ධන පත්‍රිකා | 0 comments

ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

අප්ලෝඩ් 2ක් අතර විනාඩි 15කවත් පරතරයක් තබාගන්න. නොඑසේනම් ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බ්ලොක් වේ.

???? ඔබගේ සාමාජික අංකයෙන් යම් අයෙක් සම්බන්ධ වුවහොත් ඔබට ගෙවීම රු.1,000කි. එමෙන්ම අදාල පාරිභෝගිකයා ලබාගන්නා සේවාව අනුව වෙනස් විය හැක.

මෙම ඡායාරූප සියල්ල ඩවුන්ලෝඩ් කරගන්න. එක ගෲප් එකකට අප්ලෝඩ් කරන ඡායාරූපය ඊලඟ ගෲප් එකට අප්ලෝඩ් කරන්න එපා. වෙනස් වෙනස් ඡායාරූප අප්ලෝඩ් කරන්න.

ස්වයංරැකියා, රැකියා, ව්‍යාවසායකයින් සිටින, eMoney හෝ විශාල පිරිස් සිටින ගෲප් වලට අප්ලෝඩ් කරන්න.

✅ ඔබට මේ ප්‍රවර්ධන පත්‍රිකාව වෙනුවෙන් වෙනස්ම ආකාරයේ ඔබ වෙනුවෙන්ම නිර්මාණය කල Whatsapp Referral Link එකක් අවශ්‍ය වෙනවා. එය නිර්මාණය කරගන්නා ආකාරය දැනගන්න පහත ලින්ක් එක ඔබන්න. ඒ හරහා නිර්මාණය කරගත් අවසරලත් රෙෆරල් ලින්ක් එකක් පමණක් භාවිතා කරන්න.

https://www.facebook.com/groups/charityshopteam/permalink/336234124679037/

පහත ???? අතර ඇති කොටසට ඔබේ සාමාජික අංකය සහ ඔබ ඉහත පෝස්ට් එකෙන් නිර්මාණය කරගත් Whatsapp Link එක අනිවාර්යයෙන්ම  යොදා අප්ලෝඩ් කරන්න.

කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකට පහත කොටස දාන්නම්…

????????????????????????????????????????????????????????????????

ස්වයංරැකියා 1,000ක් තාක්ෂණයෙන් බලගැන්වීමේ CharityShop සමාජ සත්කාරය

ඔබේ ස්වයංරැකියාවට අපෙන් වෙබ් අඩවියක්

වට්ටම් මිළ : රු.11,500/= (ජූනි 30ට පෙර සම්බන්ධ වන 100 දෙනෙකුට පමණි)

✅ Credit / Debit කාඩ් සහ QR ඔස්සේ ගෙවීම් ලබාගත හැකි Payment Gateway එකක් නොමිළයේ

✅ Domain නොමිළයේ (ඔබට .lk වැනි ඩොමේන් අවශ්‍යයිනම් අමතර ගෙවීම් කර ලබාගත හැක)

✅ Hosting නොමිළයේ (ඔබට වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයිනම් අමතර ගෙවීමක් කර ලබාගත හැක.

✅ ඔබේ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා ෆේස්බුක් පේජ් එකක් (ලෝගෝ සහ කවර් සහිතව)

සැ.යු : මෙම Offer එක හිමිවන්නේ ස්වයංරැකියා කරන, ලියාපදිංචි ව්‍යාපාරයක් නොමැති කුඩා පරිමාණ ස්වයංරැකියා සහ ව්‍යාපාර කරන අයට පමණි. වෙනත් අයට රු.25,000 – රු.350,000 අතර මුදලකට ඔබගේ අවශ්‍යතාවය අනුව වෙබ් අඩවිය නිර්මාණය කරගත හැක.

මීට අමතරව,

???? ඔබේ භාණ්ඩ සහ සේවා අලෙවි කරදීම

???? භාණ්ඩ සහ සේවා ප්‍රවර්ධනය

???? ව්‍යාපාර ලියාපදිංචිය (Private Limited)

???? ෆේස්බුක් පේජ් නිර්මාණය

???? ෆේස්බුක් පෝස්ට් නිර්මාණය

???? රීලෝඩ් ව්‍යාපාරයක් / Communication එකක් ආරම්භ කිරීමට සහය (6%ක කොමිස් මුදලක්)

???? 0% පොළියට රු.50,000 දක්වා Topup ලෝන් (සාමාජිකයින්ට පමණයි)

???? SMS Gateway

???? Credit Card Machines

ආදී සේවාවන් 100+ ගණනක් අප හරහා ලබාගත හැක.

CharityShop අලෙවි නියෝජිතයාගේ අංකය :

පහත ලින්ක් එක ක්ලික් කර ඔබට අවශ්‍ය සේවාව හෝ සේවාවන් කිහිපයක් තෝරන්න. අමතක නොකර අලෙවි නියෝජිත අංකය ඇතුලත් කරන්න :

http://bit.ly/CS360TechSolutions

ඉහතින් විස්තර එවූ පසු පමණක් මේ ලින්ක් එක ක්ලික් කර අපගේ ආයතන ප්‍රධානියා  සමඟ චැට් කරන්න. ඉහත ලින්ක් එකෙන් ඔබ විස්තර එවා නැතිනම් ඔබට ඩිස්කවුන්ට් එකක් හිමි නොවේ.

WhatsApp Link :

????????????????????????????????????????????????????????????????

ඉහත “CharityShop අලෙවි නියෝජිත අංකයට” ඔබේ අංකය යොදන්න. “WhatsApp Link” යන තැනට ඔබ නිර්මාණය කරගත් WhatsApp ලින්ක් එකද දාන්න.

පළමු කමෙන්ට් එකෙන් ඉහත කොටස පමණක් කොපි කරගන්න.

CharityShop Team

#2021ජූනි25

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments