අප්ලෝඩ් 2ක් අතර විනාඩි 15ක්වත් පරතරයක් තබාගන්න. නොඑසේනම් ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බ්ලොක් වේ.
මෙය සමාජ සේවයක් යැයි සිතා අප්ලෝඩ් කරන්න කාරුණික වන්න. මේ බොරුවට ගොඩක් අය රැවටෙනවා. අපිට පුළුවන් නම් විශාල පිරිසක් මේ පිළිබඳව දැනුවත් කරන්න එය විශාල පිනක්.
මෙම ඡායාරූප සියල්ල ඩවුන්ලෝඩ් කරගන්න. එක ගෲප් එකකට අප්ලෝඩ් කරන ඡායාරූපය ඊලඟ ගෲප් එකට අප්ලෝඩ් කරන්න එපා. වෙනස් වෙනස් ඡායාරූප අප්ලෝඩ් කරන්න.
සාමාජිකයින් විශාල පිරිසක් ඉන්න ගෲප් තෝරාගන්න. ස්වයංරැකියා, රැකියා සහ eMoney ගෲප් තෝරාගන්න.
පහත ???? අතර ඇති කොටසට ඔබේ සාමාජික අංකය අනිවාර්යයෙන්ම යොදා අප්ලෝඩ් කරන්න.
කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකට පහත කොටස දාන්නම්…
????????????????????????????????????????????????????????????????
දෙල් කොල, කොස් කොල, කෙසෙල් කොල, අඹ කොල, කොට්ටම්බා කොල රට යවලා ලක්ෂපතියෙක් වෙමුද?
❎ Details Please ලෙස කමෙන්ට් නොකරන්න
වීඩියෝ බලන්න ඩේටා සහ කාලය නාස්ති නොකර ඇත්ත ඇති සැටියෙන් දැනගමු…
මාගේ සාමාජික අංකය :
පහත ලින්ක් එකෙන් අපගේ ගෲප් එක හරහා දැනුවත් වෙන්න. දිනපතා අපි මෙවැනි දේ පිළිබඳව විස්තර පළකරනවා.
ඉහත ගෲප් එක හරහා තවත් මුදල් උපයන ක්‍රම 200 වඩා ඉගෙනගන්නත් පුළුවන්…
????????????????????????????????????????????????????????????????
ඉහත “මාගේ සාමාජික අංකය” යන තැනට ඔබේ අංකය යොදන්න.
පළමු කමෙන්ට් එකෙන් ඉහත කොටස පමණක් කොපි කරගන්න.
CharityShop Team