ඔබට පුලුවන් පහත
අතර තිබෙන කොටස ඔබ කැමති ආකාරයකට වෙනස් කර ඔබගේ සාමාජික අංකය සහ මේ වැඩසටහන වෙනුවෙන් පමණක් නිර්මාණය කල නව Referral Link එක ඇතුලත් කර ගෲප් වල ශෙයාර් කරන්න.

ඔබට අවශ්යයිනම් මේ ඡායාරූපය ඩවුන්ලෝඩ් කර ගෲප් වල අප්ලෝඩ් කල හැක. නමුත් හැමෝම එකම ඡායාරූපය අප්ලෝඩ් කලොත් කිසිම කෙනෙක් අවධානයක් යොමු කරන්නේ නෑ. එම නිසා ඔබටම සුවිශේෂී වූ ඡායාරූපයක් නිර්මාණය කරගන්න පුලුවන්නම් ඔබට වැඩි ආදායමක් හිමි කරගත හැක. කම්මැලිනම් පමණක් මෙය ඩවුන්ලෝඩ් කලාට ප්රශ්නයක් නැහැ.














ගෘප් වල පෝස්ට් කල යුතු කොටස කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකේ සඳහන් කරනවා.
















ඔබ රෙෆරල් නැතුව වේලෙනවාද? ඔබේ ලින්ක් එක අපිට දෙන්න. අපි ඔබට එය 1,000 ගණනක් මිතුරන් අතරේ ශෙයාර් කර දෙන්නම්.
මගේ සාමාජික අංකය :
සම්බන්ධ වෙන්න කැමතිනම් පහත ලින්ක් එක ඔබන්න : http://bit.ly/CSGetReferrals

















Charityshop Team