සාමාජික ගාස්තුව ගෙවූ / නොගෙවූ ඕනෑම අයෙක්ට මෙම සේවාව මුදල් ගෙවා ලබාගත හැක.

by | Apr 7, 2021 | ප්‍රවර්ධන පත්‍රිකා | 0 comments

සාමාජික ගාස්තුව ගෙවූ / නොගෙවූ ඕනෑම අයෙක්ට මෙම සේවාව මුදල් ගෙවා ලබාගත හැක.

ඔබටත් මේ වගේ ප්‍රවර්ධන පත්‍රිකාවක් නිර්මාණය කරගන්න අවශ්‍යයිනම් නම් රු.100ක් ගෙවා අප හරහා නිර්මාණය කරගත හැක.

සාමාජික ගාස්තුව ගෙවූ / නොගෙවූ ඕනෑම අයෙක්ට මෙම සේවාව මුදල් ගෙවා ලබාගත හැක.

Post Share Team එකේ සාමාජිකයින්ට පමණක් Post Share සීට්ටුවේ අනුපිළිවෙලට නොමිළයේ නිර්මාණය කර දෙනු ලැබේ.

ඉන්පසු අප විසින් එය අපගේ ව්‍යාපාර පේජ් එකේ අප්ලෝඩ් කර දෙනවා.

ඔබට තිබෙන්නේ එය හැකි තරමක් ඔබගේ සියලුම ප්‍රොෆයිල් වලින් විවිධ රැකියා/eMoney ගෲප් වලට ශෙයාර් කිරීම පමණයි.

පේජ් එකට පිවිස බලන්න : https://www.facebook.com/CharityShopBusinessClub/

CharityShop Team

#2021April7

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments