Reselling ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

by | May 18, 2021 | ප්‍රවර්ධන පත්‍රිකා | 0 comments

Reselling ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

අප්ලෝඩ් 2ක් අතර විනාඩි 10කවත් පරතරයක් තබාගන්න. නොඑසේනම් ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බ්ලොක් වේ.

???? ඔබගේ සාමාජික අංකයෙන් (අලෙවි නියෝජිත අංකයෙන්) මිළදී ගන්නා සෑම බෙඩ්ශීට් එකකටම ඔබට රු.100ක් හිමිවේ.

සියල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.

ස්වයංරැකියා, ව්‍යාපාර, රැකියා සම්බන්ධ ගෲප්, ඉතා විශාල සාමාජිකයින් පිරිසක් ඉන්නා ශ්‍රීලාංකීය ගෲප් භාවිතා කරන්න.

විස්තර සහිත රූපය මුලින් තෝරා ඉතිරි ඡායාරූප 18ද තෝරන්න. ඇල්බම් විදිහට ගෲප් වලට අප්ලෝඩ් කරන්න. ඡායාරූප සියල්ල එකම පෝස්ට් එකකට අප්ලෝඩ් විය යුතුය. ඒ ආකාරයට විවිධ ගෲප් වලට අප්ලෝඩ් කරන්න. මේ පෝස්ට් එක අප්ලෝඩ් කර තිබෙන ආකාරයටම තමයි ඔබත් අප්ලෝඩ් කරන්න ඕන.

පහත ???? අතර ඇති කොටසට අලෙවි නියෝජිත අංකය යන තැනට ඔබේ සාමාජික අංකය යොදා අප්ලෝඩ් කරන්න.

කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකට එය දාන්නම්…

????????????????????????????????????????????????????????????????

බෙඩ් ශීට් සහ කොට්ට උර (Bed Sheets & Pillow Cases)

රු.2,490/=

අලෙවි නියෝජිත අංකය :

ඔබගේ නිදන කාමරය ලස්සන කරගන්න…

දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදුකෙරේ.

???? බැංකු තැන්පතු පමණි.

ප්‍රමාණය :

Triple Bed Sheet – 90″ x 85″

Pillow Case – 27″ x 18″

වෙනත් අවශ්‍ය ප්‍රමාණයන් වලට මසාදිය හැක.

වර්ගය : Chinese Cotton

බෙදාහැරීමේ ගාස්තුව : රු.300/=

වට්ටමක් ලබාගන්න අපගේ අලෙවි නියෝජිතයාගේ අංකය සමඟින් පහත ලින්ක් එක ඔබා අප ආයතනයට පණිවිඩයක් එවන්න.

ඇණවුම් කරන්න / විස්තර දැනගන්න : https://wa.link/qcsbxu

????????????????????????????????????????????????????????????????

❎ CDC නොමිළයේ ලැබෙන කතා මේ ප්‍රවර්ධන පත්‍රිකා වලට සඳහන් කරන්න එපා. අමතර කිසිම දෙයක් ඇතුලත් කරන්න එපා.

ඉහත කොටස කොපි කරගන්න පළමු කමෙන්ට් එක බලන්න.

CharityShop Team

#2021මැයි18

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments