Reselling ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

by | May 15, 2021 | ප්‍රවර්ධන පත්‍රිකා | 0 comments

Reselling ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න (ස්වයං විනයක් ඇතුව හැකි තරම් ගෲප් වල අප්ලෝඩ් කරන්න)

හැකිනම් කොළඹ ආශ්‍රිත පිරිස් සිටින ෆේස්බුක් ගෲප් කිහිපයක් සොයාගෙන ඒවාට මෙය අප්ලෝඩ් කිරීමෙන් වැඩි අලෙවියක් සිදුකල හැක.

අප්ලෝඩ් 2ක් අතර විනාඩි 10කවත් පරතරයක් තබාගන්න. නොඑසේනම් ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බ්ලොක් වේ.

???? ඔබගේ සාමාජික අංකයෙන් (අලෙවි නියෝජිත අංකයෙන්) මිළදී ගන්නා සෑම පාපිස්සකටම ඔබට රු.350ක් හිමිවේ.

සියල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.

ස්වයංරැකියා, ව්‍යාපාර, රැකියා සම්බන්ධ ගෲප්, ඉතා විශාල සාමාජිකයින් පිරිසක් ඉන්නා ශ්‍රීලාංකීය ගෲප් භාවිතා කරන්න. කොළඹ ආශ්‍රිත ගෲප් වලටද අප්ලෝඩ් කරන්න.

පළමු ගෲප් එකට අප්ලෝඩ් කරන රූපය දෙවන ගෲප් එකට අප්ලෝඩ් කරන්න එපා. වෙනස් වෙනස් පත්‍රිකා වෙනස් වෙනස් ගෲප් වලට අප්ලෝඩ් කරන්න.

පහත ???? අතර ඇති කොටසට අලෙවි නියෝජිත අංකය යන තැනට ඔබේ සාමාජික අංකය යොදා අප්ලෝඩ් කරන්න.

කොපි කරගන්න පහසුවට පළමු කමෙන්ට් එකට එය දාන්නම්…

????????????????????????????????????????????????????????????????

විෂබිජනාශක පාපිසි | Sanitising Foot Bath Mats

අලෙවි නියෝජිත අංකය :

ඔබේ කාර්යාලය, නිවස, ආගමික ස්ථානය, ව්‍යාපාරික ස්ථානය විෂබීජ වලින් ආරක්ෂා කරගන්න.

අදම විෂබිජනාශක පාපිස්සක් භාවිතා කරන්න.

???? ප්‍රමාණය – අඟල් 22 x අඟල් 17

???? ලීටර් 5ක විෂබිජනාශක දියර කෑන් එකක් නොමිළයේ

මිළ – රු.3,990/=

වට්ටමක් ලබාගන්න අපගේ අලෙවි නියෝජිතයාගේ අංකය සමඟින් පහත ලින්ක් එක ඔබා අප ආයතනයට පණිවිඩයක් එවන්න.

ඇණවුම් කරන්න / විස්තර දැනගන්න : https://wa.link/h7dasv

Sanitising foot bath mats provide protection from potentially deadly contamination.

Features :

???? Contains sanitizer solution

???? Fabric base to provide less evaporation of the Sanitizer.

???? Rough bottom surface of the mat facilitates a better wipe.

???? Designed to hold sufficient amount of solution.

Dimension :

Length – 22″

Width – 17″

???? Package Price : Rs.3,990/=

Foot bath mat

5L free disinfectant chemical

Want to order ?

Click here : https://wa.link/h7dasv

????????????????????????????????????????????????????????????????

❎ CDC නොමිළයේ ලැබෙන කතා මේ ප්‍රවර්ධන පත්‍රිකා වලට සඳහන් කරන්න එපා. අමතර කිසිම දෙයක් ඇතුලත් කරන්න එපා.

ඉහත කොටස කොපි කරගන්න පළමු කමෙන්ට් එක බලන්න.

CharityShop Team

#2021මැයි15

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments