කැමතිනම් තමන්ගේ ගමේ හෝ ගමෙන් පිට පොෂ් විදිහට ලුණු විකුණන්න අපි ඔබට අරන් දෙනවා… (Pizza Delivery, Uber Eats, Pickme Foods වගේ)





මේ අවස්ථාව ලබාදෙන්නේ තමන්ගේම කැමැත්තෙන් කමෙන්ට් කරන පාසල් ගමන අවසන් කල අයෙක්ට හෝ දරුවන් කිහිප දෙනෙක් ඉන්න කෙනෙක්ට පමණයි. හිත හයිය ගෑණු ළමයෙක්ටත් කරන්න පුලුවන් ගෞරවාන්විත රැකියාවක්…
හැබැයි හොර රහසේ සිදු කරන්න බැහැ. ඇත්තටම ආර්ථික අපහසුතා තිබෙන අයෙක්නම් කමෙන්ට් කරන්න. ලැජ්ජ වෙන්න කරණාවක් නැහැ. මේ ගෲප් එකේ 4,000ක් ඉන්නවා. රු.1,000ක් සාමාජික ගාස්තුව ගෙවා ගන්න බැරි අය ඕන තරම් ඉන්නවා.

තවත් දෙයක් මේ සඳහා ගෲප් එකේ හැමෝගෙන්ම මට උදව් ඕන එක් අයෙක්ට ස්වයංරැකියාවක් ලබාදෙන්න.

රු.50 ගානේ 600 දෙනෙක් දුන්නොත්,
රු.100 ගානේ 300 දෙනෙක් දුන්නොත්,
රු.500 ගානේ 60 දෙනෙක් දුන්නොත්,
රු.1000 ගානේ 30 දෙනෙක් දුන්නොත්,
අපිට මේක කරන්න පුලුවන්.
මනුස්සයෙක්ට ජීවත් වෙන්න මගක් හදලා දෙන්න 4000ක් ඉන්න ගෲප් එකකින් 600 දෙනෙක්ට රු.50 බැගින් පරිත්යාග කරන්න බැරි කමක් නැහැනේ.
කැමති අය ඉන්නවනම් පරිත්යාග කරන්න පුලුවන් මුදල කමෙන්ට් කරන්න. කීය වුණත් වටිනවා.
මෙය පරිත්යාගයක්ම නොවේ. මාස 3කින් ඔබ අපි මේ වියදම් කල මුදල උපයලා අපිට නැවත පියවන්න ඕන. අපි ඒ මුදලින් තවත් කෙනෙක්ට ස්වයංරැකියාවක් කරන්න උදව් කරනවා. ලුණු ව්යාපාර හෝ වෙනත් ව්යාපාරයක්.


















එකතු වෙන්න රට හදන්න…
An idea by Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
Project of TechLabs Innovative Solutions International (Pvt) Ltd & SamajaSathkara.lk