Charityshop ReSelling | ටීෂර්ට්/ඩෙනිම් අලෙවි කර අමතර ආදායමක් ලබාගන්න

by | Jan 24, 2021 | ReSelling | 0 comments

Charityshop ReSelling | ටීෂර්ට්/ඩෙනිම් අලෙවි කර අමතර ආදායමක් ලබාගන්න
භාණ්ඩය : ටීෂර්ට් / ඩෙනිම්
ආයතනය සහ එහි ෆේස්බුක් පිටුව : Mali Fashion – මලී ෆැෂන්
ආයතනයේ දුරකථන අංකය : 0701834720
ආයතනයේ හිමිකරු : Mali Weerakoon
ආයතනය සම්බන්ධ කරගන්න මේ Telegram Group එකට මැසේජ් කරන්න : https://t.me/joinchat/Gadfs8f9yESHwh53
මිළ ගණන් :
???? රවුම් කර ටී ෂර්ට් :
සාමාන්ය විකුණුම් මිළ – රු.550
විකුණන විට ඔබට හිමිවන කොමිස් මුදල :
1 – 20
5 – 125
10 – 300
25 – 1000
???? කොලර් ටී ෂර්ට් :
සාමාන්ය විකුණුම් මිළ – රු.900
විකුණන විට ඔබට හිමිවන කොමිස් මුදල :
1 – 25
5 -150
10 – 400
20 – 1000
???? ඩෙනිම් :
සාමාන්ය විකුණුම් මිළ – රු.2000
විකුණන විට ඔබට හිමිවන කොමිස් මුදල :
1 – 100
5 -700
10 – 1500
ඔබට සාමාන්ය විකුණුම් මිළට වඩා වැඩි මිළකට විකිණිය හැක. Mali Fashion සම්බන්ධ කරගෙන විස්තර ලබාගන්න.
ආයතනයේ ෆේස්බුක් පේජ් එකෙන් අදාල ඡායාරූප ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. විකිණීමට ප්රථම දිනපතා Stock ප්රමාණය අසා දැනගන්න.
????????????????????????????????????????????????????????????????
ඉහත පේජ් එකට ගොස් අදාල ටී ෂර්ට් පිළිබඳව තොරතුරු කියවන්න.
ටී ෂර්ට් පිළිබඳව වැඩි විස්තර දැනගන්න, යාලුවෙක්ට මෙය හඳුන්වාදෙන්න පෙර වැඩි විස්තර අවශ්යයි නම් ඉහත අංකයට ඇමතුමක් ගන්න.

CharityShop.lk ආයතනයේ Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය හරහා තොරතුරු දැනගත් කෙනෙක් යැයි පවසන්න අමතක කරන්න එපා.
????????????????????????????????????????????????????????????????
ඔබට සාමාජික ගාස්තුව ගෙවා හෝ නොගෙවා මෙයට සම්බන්ධ විය හැක. අවශ්යයි නම් ටී ෂර්ට් 25ක් අලෙවි කර ඒ මුදලෙන් සාමාජික ගාස්තුව ගෙවිය හැක.
???? ReSelling හරහා ඔබට යම් ආයතනයක භාණ්ඩයක් එම මිළකට හෝ පාලනක කල වැඩි මිළකට විකුණන්න පුලුවන්. ABC ආයතනයේ T Shirts විකුණනවායැයි සිතමු. T Shirt එකක සිල්ලර මිල රු.500යි. ඔබ T Shirt එකක් විකුණුවහොත් ඔබට රු.50ක් ලැබෙනවා.
ඒ වගේම ඔබට පුලුවන් ආයතනය විසින් ලබාදුන් උපරිම මුදලට යටත්ව මෙය Promote කරන්න. හැබැයි ආයතනයේ නම, ලෝගෝ කිසිවක් භාවිතා කරන්න බැහැ. ඔබට පුලුවන් රු.500 T shirt එක රු.800ක් ලෙස ප්රවර්ධනය කරන්න. එවිට ඔබට T Shirt 1ක් විකිණීම වෙනුවෙන් ආයතනයෙන් ලබාදෙන රු.50ක කොමිස් මුදලට අමතරව රු.300ක ලාභයක් තියෙනවා. ඔබට මාසිකව ඒ ලාභය ඔබගේ ගිණුමට ලබාගන්න පුලුවන්.
හැබැයි මෙහිදී ඔබ අදාල ආයතනය සම්බන්ධ කරන්නේ නැහැ. ඔබ අදාල ආයතනය සම්බන්ධ කරන්නේ මුදල් තැන්පත් කරන්න විතරයි. එයත් ගිණුම් අංකය පමණයි ලබාදෙන්නේ. එවිට අදාල ආයතනයෙන් ඔබ ලබාදෙන Order එක ඔබ ලබාදෙන ලිපිනයට කුරියර් කරනවා. එපමණයි.
ඔබට Stock තියාගන්න අවශ්ය නැහැ. කුරියර් කරන්න අවශ්ය නැහැ. ඔන්ලයින් හෝ ෆෝන් එකෙන් හෝ දන්න කියන කෙනෙක්ට මෙම භාණ්ඩ අලෙවි කරන්න පුලුවන්.
❤ ඔබ විකුණන භාණ්ඩ සඳහා අප Mali Fashion ආයතනයෙන් කිසිදු කොමිස් මුදලක් ලබා නොගන්නා බව කරුණාවෙන් සළකන්න.
Charityshop Team
TechLabs Innovative Solutions International (Pvt) Ltd.
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments