ඔන්ලයින් සල්ලි හොයන එක පැත්තකින් තියලා භාණ්ඩ හඳුන්වාදී / විකුණා මුදල් උපයමුද?
මාසයකට රු.1000-5000ක් පමණ සොයමුද?

උදා : රු.5,000ක DVD Player එකක් ABC ආයතනයෙන් විකුණනවා යැයි සිතමු. ඔබ X නමැති මිතුරෙක්ට දැනුම්දෙනවා මේ ගැන. සමහර විට Online ඉන්නේ නැති කෙනෙක් වෙන්න පුලුවන්. ඔබ කෙලින්ම අදාලා ABC ආයතනයේම අංකය දෙනවා. X මිතුරා එම DVD Player විකුණන ආයතනයට කතා කරලා එය රු.5,000ට මිළදී ගන්නවා. එම ආයතනයෙන් අහනවා කවුද අපි ගැන කීවේ කියලා. X කියනවා මට Y (ඔබ) තමයි මේ ගැන කීවේ කියලා. එවිට ඔබට ABC ආයතනයෙන් රු.500ක කොමිස් මුදලක් ගෙවනවා.
ඔබට භාණ්ඩය Stock කරගෙන ඉන්නවත්, කුරියර් කරන්නවත් නැහැ. අදාල ආයතනයේ Phone No එක ලබාදෙන්න පමණයි තිබෙන්නේ. Internet අවශ්ය නැහැ. Data යන්නේ නැහැ. පහසුවෙන් කරන්න පුලුවන්.


ඒ වගේම ඔබට පුලුවන් ආයතනය විසින් ලබාදුන් උපරිම මුදලට යටත්ව මෙය Promote කරන්න. හැබැයි ආයතනයේ නම, ලෝගෝ කිසිවක් භාවිතා කරන්න බැහැ. ඔබට පුලුවන් රු.500 T shirt එක රු.800ක් ලෙස ප්රවර්ධනය කරන්න. එවිට ඔබට T Shirt 1ක් විකිණීම වෙනුවෙන් ආයතනයෙන් ලබාදෙන රු.50ක කොමිස් මුදලට අමතරව රු.300ක ලාභයක් තියෙනවා. ඔබට මාසිකව ඒ ලාභය ඔබගේ ගිණුමට ලබාගන්න පුලුවන්.
හැබැයි මෙහිදී ඔබ අදාල ආයතනය සම්බන්ධ කරන්නේ නැහැ. ඔබ අදාල ආයතනය සම්බන්ධ කරන්නේ මුදල් තැන්පත් කරන්න විතරයි. එයත් ගිණුම් අංකය පමණයි ලබාදෙන්නේ. එවිට අදාල ආයතනයෙන් ඔබ ලබාදෙන Order එක ඔබ ලබාදෙන ලිපිනයට කුරියර් කරනවා. එපමණයි.
ඔබට Stock තියාගන්න අවශ්ය නැහැ. කුරියර් කරන්න අවශ්ය නැහැ. ඔන්ලයින් හෝ ෆෝන් එකෙන් හෝ දන්න කියන කෙනෙක්ට මෙම භාණ්ඩ අලෙවි කරන්න පුලුවන්.

ඔබ සම්බන්ධ වෙන්න කැමති Direct Selling වලටනම් Direct Selling ලෙස කමෙන්ට් කරන්න. Re Selling වලටනම් Re Selling ලෙස කමෙන්ට් කරන්න. අප ඉදිරියේදී අපිත් සමඟ සම්බන්ධ වෙන ආයතන පිළිබඳව ගෲප් එකේ පළකරන්නම්. එවිට ඔබට පුලුවන් Direct ඔවුන් සමඟ සම්බන්ධ වී එයට එකතු වෙන්න.
සැ.යු : අප ආයතනය කිසිදු විටක මෙම ආයතන වලින් කොමිස් මුදල් ලබානොගන්නා බව මතක තබාගන්න. එසේ නොකරන්නේ ඔබට වැඩි කොමිස් මුදලක් ලබාදීමට අවශ්ය නිසාය. අපට අවශ්ය වන්නේ ඔබට ආදායමක් ලබාදීමට වන අතර ඒ සඳහා අප ඔබගෙන්වත්, අදාල ආයතනවලින්වත් කොමිස් ලබා නොගනී.
සාමාජික ගාස්තුව ගෙවූ, නොගෙවූ ඕනෑම කෙනෙක්ට මෙයට සම්බන්ධ වෙන්න පුලුවන්… ඔබට පුලුවන් සාමාජික ගාස්තුව මේ හරහා හොයාගන්න…
කරුණාකර ඔබේ අවශ්යතාවය කමෙන්ට් කරන්න…
Charityshop Team