ඔබ දැක ඇති සමහර ආයතන වලින් පෝස්ට් පළකරනවා අපගේ සාමාජික සංඛ්‍යාව 5,000 පසුකලා, 50,000 පසුකලා, 100,000 පසුකලා, 1,000,000 පසුකලා කියලා. ඔවුන් කරන බොරුව අඳුරගන්න උපක්‍රම කිහිපයක් කියලා දෙන්නම්.
???? ඔවුන් නිවේදනය කරන සාමාජික සංඛ්‍යාව 10න් බෙදා බලන්න.
▪️ ඒ සාමාජික සංඛ්‍යාව හෝ ඊට අඩු ප්‍රමාණයක් පමණක් ඔවුන්ගේ ෆේස්බුක් පේජ් වලට ලයික් කරලා ඇති.
▪️ ෆේස්බුක් ගෲප් එකට ජොයින් වෙලා ඇති. ▪️ Telegram Group එකට සම්බන්ධ වෙලා ඇති.
▪️ Youtube Channel එක සබ්ස්ක්‍රයිබ් කරලා ඇති
කවදාවත් ඔවුන් නිවේදනය කරන සාමාජික සංඛ්‍යාව ඔබ ඔවුන්ගේ Telegram Group එකක දැක තිබේද? ඔබ දන්නවාද Telegram Group එකට ලක්ෂ 2ක සාමාජික සංඛ්‍යාවක් සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. එසේනම් ඔවුන් කියන ලක්ෂ ගණන කෝ???
ලක්ෂ ගණනක් ඉන්නවනම් ඇයි ඒ අය ආයතනයේ Official Facebook Page එක ලයික් කරලා Group එකට සම්බන්ධ වෙලා නැත්තේ?
ගොඩක් මේ වගේ වංචා කරන්නේ ඇඩ් ක්ලික් ආයතන. ඇඩ් ක්ලික් ආයතන වල ඔවුන්ගේ සාමාජිකයින්ගේ පළමු ක්‍රියාකාරකම ලෙස Page එක ලයික් කරලා, Group එකට සම්බන්ධ වෙලා, Youtube Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්න බැරි ඇයි ?
එතන තියෙන්නේ වංචාවක්…. රැවටෙන්න එපා…
???? සමහර ආයතන වල සාමාජික සංඛ්‍යාව ලෙස ප්‍රකාශිත සංඛ්‍යාව 4න් බෙදා බලන්න. මොකද සමහර ආයතන වැඩි සාමාජික සංඛ්‍යාවක් පෙන්වන්න, පෙන්වලා වෙන ආයතන වලින් බිස්නස්/ඇණවුම් ලබාගන්න එකම පුද්ගලයට සාමාජික අංක කිහිපයක් දෙනවා.
ඔය ඕන එකක Original Page/Group/Channel එකට සම්බන්ධ වෙලා ඉන්න ගානට අඩු ගණනක් තමයි සත්‍ය සාමාජික සංඛ්‍යාව.
උදාහරණයකට අපේ ගෲප් එකම ගමු. 19,600ක් ගෲප් එකේ හිටියට ලියාපදිංචි 350ක් පමණ. අන්න ඒ වගේ තමා අනික් අයත්…
ප්‍රවේශමෙන්…
දැනුවත් වෙන්න…
හොරු, අඳුරගන්න…
නිකමට කියනවට ගෲප් එකකට ගිහින් බලන්න. ප්‍රකාශිත ගානයි, ඉන්න ගානයි… මොළේ තියෙන කෙනෙක්ට තත්පර 2ක් ඇති…
CharityShop Team