ආයේ හිතන්න එපා වැඩිය. පිරමීඩ වංචාවකට අහුවුණ කෙනෙක්. දැන් ඔයාලව රවට්ටලා එයාගෙන් වියදම් වුණ මුදල හොයාගන්න බලන්නේ.
රැවටෙන්න එපා…
එහෙම රැවටුණ සයිට් තියේනම් කමෙන්ට් කරන්න ස්ක්රීන්ශොට් අනෙක් අයටත් දැනගන්න…
අතරමං නොවී eMoney ඉගෙන ගන්න CharityShop එක්ක එකතු වෙන්න…
හැමදේම නොමිළයේ කියලා දෙනවා…
CharityShop Team