අලුත්ම ජාවාරම ideamart App විදිහට හෝ වෙනත් ඇප් නිර්මාණ ක්රම හරහා ඇප් නිර්මාණය කරලා ලියාපදිංචි වෙන්න කියන එක.
Dialog සහ මොබිටෙල් වලින් Reg හිස්තැනක් අදාල ඇප් එකේ කෙටි නම සඳහන් කරලා 71111 වගේ අංකයකට SMS එකක් යවන්න කියාවි.
සමහර ඇප් වලට එක පාර රු.150ක් කැපෙනවා. සමහර ඒවාට දිනපතා රු.5ක් කැපෙනවා. ලැබෙන දෙයක් නෑ.
හොඳ ඇප් නැත්තේ නෑ. ඒත් පොඩ්ඩක් හොයලා බලන්න. විශේෂයෙන්ම eMoney ඉගෙන ගන්න ඔහොම ලියාපදිංචි වෙන්න කියනවනම් පොඩ්ඩක් හොයලා බලන්න.
මොකද මේවා Dialog, Mobitel ආයතන වල ඇප් නෙමේ. තෙවන පාර්ශවීය පුද්ගලයින් විසින් නිර්මාණය කරන ඒවා.
රැවටෙන්න එපා…
එහෙම රැවටුණ ඒවා තියේනම් කමෙන්ට් කරන්න ලින්ක් / පෝස්ට් ස්ක්රීන්ශොට් අනෙක් අයටත් දැනගන්න…
අතරමං නොවී eMoney ඉගෙන ගන්න CharityShop එක්ක එකතු වෙන්න…
හැමදේම නොමිළයේ කියලා දෙනවා…
CharityShop Team