ආයතනික වෙබ් අඩවියක අගට weebly.com කියන නම තියෙනවනම්. ඒ කියන්නේ weebly.com එකේ sub domain එකක නම් වෙබ් අඩවිය හදලා තියෙන්නේ ඒ වගේ ආයතන වලට රැවටෙන්න එපා.
1️⃣ ලියාපදිංචි ආයතනයක් කියාවි
2️⃣ ඔන්ලයින් සල්ලි හොයන හීන ගොඩක් පෙන්වාවි
3️⃣ පාඨමාලා ගාස්තුවක් ගනීවි
4️⃣ ඉන්පසු වීඩියෝ සහ ලින්ක් වගයක් එවාවි තනියම ඉගෙන ගන්න
❎ අපේ සාමාජිකයෝ ගොඩක් අය රැවටිලා ඉන්නේ. දාපු සල්ලිත් නැතුව.
රු.1000ක් දීලා ඩොමේන් එකක් ගන්න බැරි මනුස්සයෙක්, රු.10,000 – 30,000ක් වියදම් කරලා සාමාන්‍ය වෙබ් එකක් හදාගන්න බැරි මනුස්සයෙක් / ආයතනයක් ඔයාලට කොහොම ලක්ෂ ගණන් හොයලා දේවිද…
රැවටෙන්න එපා…
එහෙම රැවටුණ සයිට් තියේනම් කමෙන්ට් කරන්න ලින්ක් අනෙක් අයටත් දැනගන්න…
අතරමං නොවී eMoney ඉගෙන ගන්න CharityShop එක්ක එකතු වෙන්න…
හැමදේම නොමිළයේ කියලා දෙනවා…
CharityShop Team