ඔබේ දියුණුව වෙනුවෙන් සිදු කල යුතු ක්‍රියාකාරකමකි…

by | Dec 19, 2020 | ක්‍රියාකාරකම් | 0 comments

ඔබේ දියුණුව වෙනුවෙන් සිදු කල යුතු ක්‍රියාකාරකමකි…
ගෲප් එකට මිතුරන් එකතු කරන්න…
1️⃣ ගෲප් එකට යන්න
2️⃣ Invite බොත්තම ඔබන්න
3️⃣ යාලුවන්ගේ නමට ඉදිරියෙන් ඇති Invite බොත්තම ඔබන්න
4️⃣ ඔබේ ෆේස්බුක් එකේ සියලුම මිතුරන්ට Invite කරන්න.
5️⃣ අඩුම තරමින් 100වත් Invite කර අවසන් වූ පසු Done ලෙස කමෙන්ට් කරන්න. පසුව දිගින් දිගටම Invite කරන්න.
නිකරුණේ කමෙන්ට් නොකරන්න.
6️⃣ Invite කල ස්ක්රීන් ශොට් මේ පෝස්ට් එකට කමෙන්ට් කල හැක.
7️⃣ ගෲප් එකට එන Member Request Approve කරන්න ඔබටත් අවසර ලැබෙනවා. කවුද Request එකක් එව්වත් ඔබ Accept කරන්න.
ඔවුන් ලියාපදිංචි වන විට ඔබේ නම ඇතුලත් කරාවි… ඒ පිළිබඳව උපදෙස් පෝස්ට් එකක් අප පළකරන්න බලාපොරොත්තු වෙනවා..
නමුත් එක දිගට Invite කිරීමෙන් වළකින්න. එසේ කිරීමෙන් ඔබේ ෆේස්බුක් එක බ්ලොක් විය හැක. 25කට පමණ Invite කරන්න. ඉන්පසු පැය භාගයක් පමණ ඉන්න. නැවතත් එසේ Invite කරන්න. මෙය සෙමෙන් සෙමෙන් අද දවස සහ දෙසැම්බර් 31 වන තෙක් නොකඩවා කරන්න.
අද දිනයේ සාමාජිකයින් 1,000ක් එකතු වුවහොත් රු.10,000ක ත්යාගයක් ලබාදෙන්න වැඩසටහනක් කරන්න අදහසක් තිබෙනවා….
ඒ පිළිබඳව තවමත් සාකච්ඡා මට්ටමේ තිබෙන්නේ…
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments