අවස්ථාව ලැබෙන්නේ 10 දෙනෙක්ට පමණයි !
මෙය මාර්තු 4 අපගේ සාමාජික ප්රවර්ධන පෝස්ට් එකක් හරහා ගෲප් එකට සම්බන්ධ වෙන අයට පමණක් ලැබෙන සේවාවකි.
හැබැයි මේක තරඟයක්…
තනියෙන් දිනන්න බෑ.
තමන් පැරදුනත් වෙන කෙනෙක් හරි දිනන්න ඕන කියන හැඟීමෙන් තරඟ කලොත් පමණයි ජයග්රහණය කරන්න පුලුවන් වෙන්නේ.
පරාර්ථකාමී හැඟීම නැති වුනොත් හැමෝම පරාදයි.
ඔබ මේ ගෲප් එකට අද (මාර්තු 4) දින ආවේ අපේ සාමාජිකයෙක්ගේ වෙබ් අඩවි ප්රවර්ධන පෝස්ට් එකක් හරහා නම්….




10 දෙනෙක් ජයග්රහණය කරන්නේ 100 දෙනෙක් කමෙන්ට් කලොත් විතරයි.
ඔබ මෙයට අලුත් කෙනෙක් වුනත් කමක් නෑ. ඔබ මේ පෝස්ට් එක දුටුවානම් ඔබ දන්න කුඩා ව්යාපාර / ස්වයංරැකියා කරන යාලුවෝ 2-3 දෙනක්ට මේ ගැන කියන්න.
CharityShop Sales Team – ෆේස්බුක් ඉන්න ගමන් අමතර ආදායමක් සොයමු
ගෲප් එකට ඒ අයට එන්න කියලා ආරාධනා කරන්න.

ඔබේ කමෙන්ට් එකෙන් පස්සේ ඔබ දන්න යාලුවෙක්ට හෝ කිහිප දෙනෙක්ට මේ ගැන කියන්න. සමහර විට ජයග්රහණය කරන 10 දෙනා අතරට ඔබ නොතේරී ඔබ රැගෙන එන මිතුරා තේරෙන්න පුලුවන්. 100කින් 10ක් තෝරන එකයි අප කරන්නේ…
හැබැයි ඔබ කාටවත් නොකියා හිටියොත්, අඩු කමෙන්ට් ගාණක් තිබ්බොත් ඔබ නිතරගයෙන්ම ජයග්රහණය කරයි කියලා හිතුවොත් ඔබ පරාදයි. මන්ද තරඟය ආරම්භ වෙන්නේ 100 දෙනෙක් කමෙන්ට් කලොත් විතරයි.
පරාර්ථකාමී වුනොත් කවුරු හරි 10 දෙනෙක් ජයග්රහණය කරාවි…
ආත්මාර්ථකාමී වුනොත් කිසි කෙනෙක්ට ජයග්රහණය කරන්න අවස්ථාවක් නෑ…
දැන්ම කමෙන්ට් කරලා මේ ගැන කිහිප දෙනෙක්ට කියන්න…

* වෙබ් අඩවිය නිර්මාණය 100%ක්ම නොමිළයේ අප විසින් සිදු කර දෙනු ලැබේ.
Charityshop Team