සියල්ල සිදුවන්නේ අපගේ ෆේස්බුක් පේජ් එක හරහා නිසා ඔබගේ ප්රථම රාජකාරිය වන්නේ අපගේ පේජ් එකට ගොස් එය ලයික්/Follow කර එහි ඇති පෝස්ට් කියවා අවබෝධයක් ලබාගැනීමයි.
පේජ් එක තවමත් අඩුපාඩු සකසමින් තිබෙන නිසා සමහර අවස්ථාවල එයට ප්රවේශ වීමට නොහැකි වෙන්නටද පුලුවන්.
මෙම ක්රියාකාරකම අවසන් වූ හැමෝම Done/Ok කියලා කමෙන්ට් කරන්න.
CharityShop.lk