ඔබ නව විකුණුම් නිළධාරීන් සෙවිය යුත්තේ ඇයි?
අපගේ වෙබ් අඩවිය හරහා අප සිදු කරන්නේ විවිධ වූ ව්යාපාර/ස්වයංරැකියා සිදු කරන අයගේ භාණ්ඩ හා සේවා මිළදීගැනීම සඳහා “පොදු වට්ටම් වවුචරයක්” විකිණීමයි. එම වට්ටම් වවුචරයක් මිළදී ගන්නා අයට අපගේ වෙබ් අඩවියේ සඳහන් ඕනෑම ඩිස්කවුන්ට් එකක් ඕනෑම ආයතනයක්/වෙළෙන්දෙක් හරහා ලබාගත හැකිය. මේ වන විට ව්යාපාර 50ක් පමණ අප සමඟ එකතුව සිටිනවා. සතියක් ඇතුලත අප මෙය ව්යාපාර අවම 250ක් දක්වා වැඩි කරගත යුතුය.
වැඩි ව්යාපාර ප්රමාණයක් අපගේ වෙබ් අඩවියේ නැතිනම් අපගේ ඩිස්කවුන්ට් වවුචරය මිළදී ගන්නා අයට මිළදී ගැනීමට භාණ්ඩ වැඩි ප්රමාණයක් අප වෙබ් අඩවියේ නැති වෙනවා. එසේ වුවහොත් ඔබගේ මූලික ආදායම් මාර්ගය වන වට්ටම් වවුචර් විකිණිම සිදුකල නොහැකිය. එසේ වුවහොත් ඔබට වැඩි ආදායමක් නොලැබේ. එම නිසා ඔබ වැඩි ව්යාපාර ප්රමාණයක් එක් කිරීමට තවත් නිළධාරීන් සෙවිය යුතුය. ඔබට නව මිතුරන් සෙවීමට දක්ෂතාවයක් නොමැතිනම් ඔබට මෙම වැඩසටහන ඉදිරියට කරගෙන යාමට අපහසුය.

එක් සාමාජිකයෙක් අවම මිතුරන් 25ක් සෙවිය යුතුය. ඊට වඩා සෙවීමෙන් ඔබට වැඩි කොමිස් මුදලක් ලබාදීමට අප බලාපොරොත්තු වේ. ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට බලාපොරොත්තු වේ.

අපගේ ව්යාපාර ජාලය දියුණුවන විට පමණයි ඔබට මුදල් ගෙවීමට හැකියාව ලැබෙන්නේ. මව් ආයතනය දියුණුවට දායක නොවී ඔබට තනිව දියුණුවීමට හැකියාව නැත. ඔබගේ කාලය මේ වෙනුවෙන් නාස්ති නොකර මාසෙන් කෝටිපතියෙක් වෙන වෙනත් වැඩසටහනක් ඔබට තෝරාගත හැක.

නැහැ. මෙමගින් ඕනෑම අයෙක්ට ෆේස්බුක් හරහා මුදල් ඉපයිය හැක. ඔවුන් කිසිම ආයෝජනයක් නොකරයි. ඉතිං කිසිදු අවධානමක් නැහැ. මෙයට යමෙක් අකමැත්ත ප්රකාශ කලහොත් එය ඔවුන්ගේ අවාසනාවයි. අපගේ බලාපොරොත්තු දින 30කට පමණ පසු ඔහුට/ඇයට අවම රු.50,000ක මාසික වැටුපක් ලැබෙන ක්රමවේදයක් සකස් කර දීමයි. ඉතිං ඔබ නිසා යමෙකුගේ ජීවිතය සාර්ථක වේනම්, කෝරෝනා වසංගතය නිසා අසරණ වූ, රැකියාව අහිමි වූ, ආදායම් මාර්ගය අහිමි වූ අයෙක්ට ආදායම් මාර්ගයක් සොයාදෙන්නේනම් එය උතුම් පිංකමකි.

අපි ඔබව සම්බන්ධ කරගත්තා සේ ඔබත් තවත් මිතුරන්ට අපිව හඳුන්වා දෙන්න.

ක්රම 2ක් තියෙනව.

======================================
මචං, මම සම්බන්ධ වුණ අලුත් බිස්නස් එකක් තියේ. මමත් අලුත් තාම. හැබැයි කිසි වියදමක් නෑ, කැමතිනම් සම්බන්ධ වෙන්න. ෆේස්බුක් ඉන්න ගමන් මුදල් හොයන්න තියෙන්නේ. මෙන්න මේ ලින්ක් එකට යන්න. හැම විස්තරයක්ම තියේ. දැන්ම Join වෙලා පෝස්ට් ඔක්කොම කියවන්න. අපේ හීන වලට පහසුවෙන් යන්න පුලුවන් අපි හරියට මහන්සි වුනොත්.
======================================

පහත කොටස මිතුරන්ට යවන්න. [ඔබේ නම/කේතය] යන කොටස සංස්කරණය කර ඔබේ තොරතුරු ඇතුලත් කරන්න.
පහත මැසේජ් එක දිග නිසා කමෙන්ට් වලින් දාන්න බැරිවේවි. මැසේජ් යවන්න පුලුවන්. ඔබට අවශ්ය ආකාරයට කෙටි කරගන්න. නැතිනම් කොටස් 2කට කමෙන්ට් කරන්න. මෙම පෝස්ට් එකෙහි පළමු කමෙන්ට් දෙක ඔබට කොපි කරගත හැක.
======================================






ආයෝජනයක් / අවධානමක් නැහැ.






ඔබ කරන සියලුම ක්රියාකාරකම් වලට
ඔබට Points එකතු වෙනවා.



























ඇතුළු තවත් සිය ගණනක් ක්රියාකාරකම් වලට ඔබට Points හිමිවනු ඇත. ඒ Points දිනපතා ඔබට මුදල් බවට හැරවිය හැක. ඔබගේ ලංකාවේ ගිණුමකට දිනපතා ඒ මුදල් Withdraw කල හැක.
පිරමීඩ ආකාරයේ ව්යාපාර සියල්ලටම වඩා වෙනස් වූ ආකාරයේ වැඩසටහනක්…
වැඩි විස්තර සඳහා ගෲප් එකට Join වෙන්න.
සියලුම උපදෙස් ගෲප් එකේ තිබෙනවා.
ගෲප් එකට ගිහින් සම්පූර්ණ පෝස්ට් ටික කියවන්න. මුදල් උපයන්න සූදානම් නම් “ලියාපදිංචි වන්න” කියන පෝස්ට් එකේ ෆෝම් එක පුරවන්න. එතනට හඳුන්වාදුන් මිතුරා විදිහට [ඔබේ නම / ඔබේ කේතය] දාල රෙජිස්ටර් වෙන්න. ඔයාටත් සාමාජික අංකයක් ලැබේවි. ඉන්පසුව ඉතිං මුදල් උපයන්න තියෙන්නේ.
======================================
යම් උපදෙසක් අවශ්යයිනම් පමණක් 0701 456789 අංකය අමතන්න. මෙය කමෙන්ට් වල හෝ මැසේජ් වල වෙනත් අයට යවන්න එපා. මෙය ඔබේ අවශ්යතාවයට සඳහන් කරලා තියෙන්නේ.
එසේනම් දැන්ම ආරම්භ කරන්න. අද දිනයේ හැකි තරමක් මිතුරන් සොයන්න.
මෙම පෝස්ට් එක සම්පූර්ණයෙන්ම කියවා දෙවන ක්රියාකාරකමට ඔබ සූදානම් නම් Ready ලෙස කමෙන්ට් කරන්න. ප්රශ්නයක් තිබේනම් එයත් කමෙන්ට් කර අසන්න.
CharityShop Team