ඔබ මෙයට සම්බන්ධ වුවහොත් අපි ඔබගේ සාමාජික ගාස්තුව ඉවත් කරනවා. නමුත් ඔබට දින 28ක් (පෙබරවාරි 28) වන දින තෙක් අපගේ ගෲප් එකේ ක්රියාකාරකම් වලින් මුදල් ඉපයීමේදී ඔබට හිමිවන්නේ සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්ට හිමිවන මුදලින් 1/10කි. එනම් රු.5,000ක් ගෙවන Task එකකට ඔබට හිමිවන්නේ රු.500කි. රු.10ක Task එකකට රු.1කි.
ඔබගේ ක්රියාකාරකම :



සැ. යු : ඔබ මෙයට සම්බන්ධ වුවහොත් ඔබගේ සාමාජික අංකයට අනෙක් ක්රියාකාරකම් වෙනුවෙන් කොමිස් මුදල් ගණනය වෙන්නේ 1/10ක් ලෙසිනි. අතරමගදී සාමාජික ගාස්තුව ගෙවූවිට එය එය ඉවත් වේ. නමුත් ඔබට ලබාදුන් මේ අවස්ථාව නිසා මාසයක් ඉහත ක්රියාකාරකම කිරීම අනිවාර්ය වේ.

Charityshop Team