සේවාදායකයගේ ෆේස්බුක් පිටුව :
https://www.facebook.com/MaliFashion.lk/
දැනට ඇති ලයික් ගණන : 1727
පෝස්ට් එක අප්ලෝඩ් කල දිනය සහ වේලාව : 2021 ජනවාරි 21 – 07.25pm
ඔබගේ කාර්යය සහ ගෙවීම :



ලයික් කල ස්ක්රීන් ශොට් එක Direct Comment එකක් ලෙසද, ශෙයාර් කල ස්ක්රීන්ශොට් එක එයටම රිප්ලයි කමෙන්ට් එකක් ලෙස කමෙන්ට් කරන්න.
උදාහරණ සඳහා පළමු කමෙන්ට් එක බලන්න.
මෙයට අඩුම තරමින් පැය 48ක් ඇතුලත ලයික් 2000 අධික ප්රමාණයක් ලැබේනම් අපට පුලුවන් වෙනත් ආයතන වලින්, පේජ් හිමියන්ගෙන් දිගටම Orders ලබාගන්න.
මෙය එක්තරා ආකාරයක පරීක්ෂණයකි. හැමෝම බලාපොරොත්තු වෙනවා ලයික් කරලා, ඇඩ් ක්ලික් කරලා මුදල් සොයන්න. අපිටත් ඒවා ලබාදෙන්න බැරි කමක් නැහැ. අපිටත් පුලුවන් වෙනත් ආයතන වල ඇඩ් එකකට Views, වෙබ් අඩවියකට පරිශීලකයින් එවන්නම් කියලා එයාලට ඒ වෙනුවෙන් මුදලක් කියන්න. ඒ ආයතනය අපට ගෙවන මුදලෙන් කොටසක් අපිට පුලුවන් ඔබත් සමඟ බෙදාගන්න.
හැබැයි අපි කොහොමද ඔබව විශ්වාස කරන්නේ එය අනිවාර්යයෙන්ම සිදු කරයි කියලා. අන්න ඒ නිසයි අපි ලියාපදිංචි ගාස්තුව අනිවාර්යයෙන්ම ගෙව්ව අයට පමණක් Task ලබාදෙන්නේ. මන්ද ඒ අය යම් ආයෝජනයක් කර ඇති නිසා ඔවුන් මුදල් උපයන්න අපි දෙන Task අනිවාර්යයෙන්ම කරනවා. ලියාපදිංචි ගාස්තුව නොගෙවූ අය බලලා නිකන් ඉන්නවා අපි මේක කරන්නේ මොකටද කියලා.
හරි අපි බලමු ලියාපදිංචි ගාස්තුව ගෙවූ නොගෙවූ හැමෝම මෙයට එකතු වෙනවද කියලා. එකමුතු වුනොත් මේ ගෲප් එකේ දැනට ඉන්න 3,300න් ලයික් 3,300ක් එන්න ඕන. සාමාජික ගාස්තුව ගෙවූ ක්රියාකාරී අය ඉන්නේ 100 අඩු ප්රමාණයක්. අපි බලමු අඩුම තරමින් ඒ අයවත් ලයික් කරයිද කියලා.
එකමුතු නොවී, ඔබේ වගකීම ඔබ ඉටු නොකර ඉල්ලීම් කරන්න එපා ඇඩ් ක්ලික් කරලා, පේජ් ලයික් කරලා සල්ලි හොයන්න ක්රමයක් හදලා දෙන්න කියලා. මොකද පිට ආයතනයකින් එවැනි බිස්නස් එකක් ලබාගන්න අපි ඒ අයට අපේ හැකියාව පෙන්වලා ඉන්න ඕන.
ඔන්න ඉතිං මේ තමයි අපේ ආයතනයට පිට ආයතනයකින් ලැබුණ පළමු ව්යාපාරය. ඔබ එකමුතුව ලයික් එකක් සහ ශෙයාර් එකක් කර ගෲප් එක වෙනුවෙන් යුතුකම ඉටුකර ආදායමක් උපයනවද යන්න අද අපිට පහසුවෙන් බලාගන්න පුලුවන්.
අද මේ Task එකට සාමාජික ගාස්තුව ගෙවූ, නොගෙවූ සියලුම දෙනාගේ ප්රතිචාර මත අප ආයතනය තීරණයක් ගන්නවා අපි කොහොමද ඔබට සළකන්න ඕන කියලා…
Charityshop Team