සෑම සාමාජික අංකයක් සහිත සාමාජිකයෙක්ම ආයතනයේ නිළධාරීන් (Senior Manager, Manager, Executive, New Commer) සම්බන්ධ කරගන්න Telegram ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. එය ඔබට අපහසුනම් අප හට විකල්පයක්නම් නොමැත.
ටෙලිග්රෑම් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නා ආකාරය, Install කරගන්නා ආකරය සහ එහි චැට් ගෲප් එකක් නිර්මාණය කරගන්නා ආකාරය ඔබ විසින්ම පුහුණු වෙන්න. මන්ද සාමාන්ය අන්තර්ජාලය සහ දුරකථන පිළිබඳව දැනුම නොමැතිව අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම් කල නොහැක.
මාර්තු 01 වෙනිදා සිට ඇප් එක අනිවාර්යයෙන්ම ඔබට අවශ්ය වේවි..
Download the Telegram App : https://play.google.com/store/apps/details…
Charityshop Sales Team