CharityShop Techඉස්කෝලේ ~ ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් වට්ස් ඇප් ස්ටිකර් පැක් එකක් නිර්මාණය කරමු – Whatsapp Sticker Pack

by | Aug 26, 2021 | Techඉස්කෝලේ විෂය නිර්දේශය | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් වට්ස් ඇප් ස්ටිකර් පැක් එකක් නිර්මාණය කරමු – Whatsapp Sticker Pack

▪️ Whatsapp වෙනුවෙන් ස්ටිකර් පැක් එකක් නිර්මාණය කරමු

▪️ වෙනස්ම විදිහට ඔබේ ව්‍යාපාරය මිනිසුන් අතරට රැගෙන යමු

▪️ ඔබේ අදහස් ස්ටිකර් වලින් ප්‍රකාශ කරන්න

▪️ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන්, ආදරය වෙනුවෙන් ඔබටම විශේෂ වූ Sticker Pack එකක් නිර්මාණය කරගන්න

අප විසින් නිර්මාණය කල ස්ටිකර් පැක් එක :

https://www.facebook.com/groups/charityshopteam/permalink/301327198169730/

අපි CharityShop Techඉස්කෝලෙන් මේ ගැන උගන්වනවා.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

CharityShop Techඉස්කෝලේ යනු කුමක්ද ?

මෙය මාස 8ක් පුරාවට අපි විසින් නොමිළයේ ලබාදුන් සේවාවක්. නමුත් බොහොමයක් අය අප ලබාදුන් දැනුම අවභාවිතා කර වංචා කටයුතු වලට යොදාගැනීම සිදුකලා. ඒ නිසා තව දුරටත් මෙම තාක්ෂණික දැනුම Public Group එකක් ඔස්සේ ලබානොදෙන අතර පාඨමාලා ගාස්තුව ගෙවා KYC Verification හරහා අනන්‍යතාවය තහවුරු කල අයට පමණක් ඉගැන්වීම සිදුකරනු ලැබේ.

Free Plan අයට නොමිළයේ ඉගෙන ගන්න පෝස්ට් 2,600ක් මේ ගෲප් එකේ පළකර තිබෙනවා. ආපස්සට පෝස්ට් කියවා එය ඉගෙන ගන්න.

පාඨමාලාවට මුදල් ගෙවා සම්බන්ධ වී සිටින අය ” CharityShop Techඉස්කෝලේ  ” – Paid Group එක හරහා ඉගෙන ගන්න. ගෲප් එකට සම්බන්ධ වෙන්න ඔබට මුරපදයක් අවශ්‍යයි. එය ඔබට CharityShop Family මැසෙන්ජර් Group එක හරහා එවා ඇත.

❌ ගාස්තුව නොගෙවූ අය Join Request එවීමෙන් වළකින්න.

පාඨමාලාවට සම්බන්ධ වෙන්න පාඨමාලා ගාස්තුව ගෙවන්න මුදල් නැතිනම් මේ හරහා ණය මුදලක් අයදුම් කරන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/375124404123342/

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබත් කැමතිනම් අපගේ CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව හරහා ඔන්ලයින් මුදල් උපයන්න A-Z සරළව ඉගෙන ගන්න අදම පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න. මෙම පාඨමාලා හරහා ඔබට ලෝකයේ ඕනෑම eMoney ආයතනයක් හරහා මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම ලබාදෙනු ලැබේ. වෙනත් පාඨමාලා වල මෙන් “DropShipping කර i8 එකක් ගන්න” ලෙස පවසා මේ හරහා සිහින නොපෙන්වන අතර ඊමේල් ලිපිනයක් නිර්මාණයේ සිට සියලුම තාක්ෂණික කරුණු දිනපතා උගන්වනු ලැබේ. ඔබට ඉගෙනීමට අවශ්‍ය ඕනෑම eMoney වලට අදාල කරුණු අපෙන් විමසා ඉගෙනගත හැක.

CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව

පාඨමාලා ගාස්තුව – රු.5,000 (Lifetime)

වැඩි විස්තර සඳහා අමතන්න – 0701 10 10 10

CharityShop Team

#2021අගෝස්තු26

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments