▪️ බැංකු යාමට අවශ්‍යතාවයක් නැත.
▪️ ඔබට විනාඩි 10ක් වැනි කෙටි කාලයකදී බැංකු ගිණුමක් විවෘත කරගත හැක
▪️ නොමිළයේ ATM කාඩ්පතක් දින 3කින් නිවසටම තැපෑලෙන් ලැබෙනු ඇත. පසුව එය නොමිළයේ Debit Card පතකට (POS Payment සහ ඔන්ලයින් ගෙවීම් සඳහා) මාරුකරගත හැක
▪️ ගිණුම සත්‍යාපනය කිරීම (Verify) කිරීම වීඩියෝ කෝල් එකක් ඔස්සේ සිදුකල හැක
▪️ ඉතුරුම් ගිණුම රු.50කින් වුවද ආරම්භ කල හැක
▪️ ඉතුරුම් සඳහා 4%+ක පොළියක්
▪️ FriMi සහ UPay වලට පහසුවෙන් මෙම ඉතුරුම් ගිණුම සම්බන්ධ කල හැක
▪️ වෙනත් බැංකු ගිණුම් වලින් ගිණුම Topup කිරීමට මුදල් වැය නොවේ
▪️ වෙනත් බැංකු ගිණුමකින් මෙම ඉතුරුම් ගිණුමට මුදල් හුවමාරුවට අදාල බැංකු ගාස්තු අයවේ.
▪️ මෙම ගිණුමෙන් වෙනත් ගිණුමකට මුදල් හුවමාරුවට රු.20ක් වැයවේ.
▪️ ඕනෑම Lanka Pay ලාංඡනය සහිත ATM එකකින් මුදල් ලබාගත හැක. රු.25ක් අයවේ.
▪️ ඔබගේ සියලුම බැංකු ගිණුම් සහ කාඩ්පත් ආරක්ෂිතව ඇප් එකක් හරහා මෙයට ලින්ක් කර භාවිතා කල හැක.
අද අපි CharityShop Techඉස්කෝලෙන් ඒ ගැන උගන්වනවා.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
CharityShop Techඉස්කෝලේ යනු කුමක්ද ?
මෙය මාස 8ක් පුරාවට අපි විසින් නොමිළයේ ලබාදුන් සේවාවක්. නමුත් බොහොමයක් අය අප ලබාදුන් දැනුම අවභාවිතා කර වංචා කටයුතු වලට යොදාගැනීම සිදුකලා. ඒ නිසා තව දුරටත් මෙම තාක්ෂණික දැනුම Public Group එකක් ඔස්සේ ලබානොදෙන අතර පාඨමාලා ගාස්තුව ගෙවා KYC Verification හරහා අනන්‍යතාවය තහවුරු කල අයට පමණක් ඉගැන්වීම සිදුකරනු ලැබේ.
Free Plan අයට නොමිළයේ ඉගෙන ගන්න පෝස්ට් 2,600ක් මේ ගෲප් එකේ පළකර තිබෙනවා. ආපස්සට පෝස්ට් කියවා එය ඉගෙන ගන්න.
පාඨමාලාවට මුදල් ගෙවා සම්බන්ධ වී සිටින අය ” CharityShop Techඉස්කෝලේ ” – Paid Group එක හරහා ඉගෙන ගන්න. ගෲප් එකට සම්බන්ධ වෙන්න ඔබට මුරපදයක් අවශ්‍යයි. එය ඔබට CharityShop Family මැසෙන්ජර් Group එක හරහා එවා ඇත.
❌ ගාස්තුව නොගෙවූ අය Join Request එවීමෙන් වළකින්න.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
ඔබත් කැමතිනම් අපගේ CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව හරහා ඔන්ලයින් මුදල් උපයන්න A-Z සරළව ඉගෙන ගන්න අදම පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න. මෙම පාඨමාලා හරහා ඔබට ලෝකයේ ඕනෑම eMoney ආයතනයක් හරහා මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම ලබාදෙනු ලැබේ. වෙනත් පාඨමාලා වල මෙන් “DropShipping කර i8 එකක් ගන්න” ලෙස පවසා මේ හරහා සිහින නොපෙන්වන අතර ඊමේල් ලිපිනයක් නිර්මාණයේ සිට සියලුම තාක්ෂණික කරුණු දිනපතා උගන්වනු ලැබේ. ඔබට ඉගෙනීමට අවශ්‍ය ඕනෑම eMoney වලට අදාල කරුණු අපෙන් විමසා ඉගෙනගත හැක.
CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව
පාඨමාලා ගාස්තුව – රු.5,000 (Lifetime)
වැඩි විස්තර සඳහා අමතන්න – 0701 10 10 10
CharityShop Team