CharityShop Techඉස්කෝලේ ~ ෆෝන් එකේ ෆේස්බුක්, Whatsapp හෝ වෙන ඕනෑම ඇප් එකක (UPay, Youtube වැනි) කොපි දෙකක් භාවිතා කරන්න

by | Aug 18, 2021 | Techඉස්කෝලේ විෂය නිර්දේශය | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ ෆෝන් එකේ ෆේස්බුක්, Whatsapp හෝ වෙන ඕනෑම ඇප් එකක (UPay, Youtube වැනි) කොපි දෙකක් භාවිතා කරන්න

▪️ UPay ඇප් එකේ කොපි දෙකක් එකම ෆෝන් එකේ භාවිතා කරන්න පුළුවන් නම් දිනපතා ලැබෙන Cashback Rs.150 ඩබල් කරගන්න පුළුවන්. රු.1000ක් හොයන කෙනෙක්ට රු.2,000ක් උපයන්න පුළුවන්.

▪️ ෆේස්බුක් හරහා ඔන්ලයින් මුදල් සොයන්න ප්‍රවර්ධන කටයුතු වලට එක ෆේස්බුක් ගිණුමද භාවිතා කරන්නේ? එකම ෆෝන් එකේ දෙකක් තිබ්බොත් කැමතිද?

▪️ ව්‍යාපාර සහ පෞද්ගලිකව කටයුතු සඳහා මැසෙන්ජර් සහ WhatsApp දෙක බැගින් භාවිතා කරන්න කැමතිද?

▪️ උඩහ ගෙදර අයියට එක මැසෙන්ජර් එකයි, පහළ ගෙදර අයියට එක මැසෙන්ජර් එකයි පාවිච්චි කලානම් “තවම ඔන්ලයින් මොකද?” කියලා ප්‍රශ්න අහන එකක් නෑ නේද?

▪️ විඩෙන් විඩේ මැසෙන්ජර් / ෆේස්බුක් Logout වෙවී Log වෙන එක කරදරයි නේද?

ඔය ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා එකම ෆෝන් එකේ ඇප් දෙක ගානේ දාගන්න පුළුවන් වුනානම්.

අද අපි CharityShop Techඉස්කෝලෙන් ඒ ගැන උගන්වනවා.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

CharityShop Techඉස්කෝලේ යනු කුමක්ද ?

මෙය මාස 8ක් පුරාවට අපි විසින් නොමිළයේ ලබාදුන් සේවාවක්. නමුත් බොහොමයක් අය අප ලබාදුන් දැනුම අවභාවිතා කර වංචා කටයුතු වලට යොදාගැනීම සිදුකලා. ඒ නිසා තව දුරටත් මෙම තාක්ෂණික දැනුම Public Group එකක් ඔස්සේ ලබානොදෙන අතර පාඨමාලා ගාස්තුව ගෙවා KYC Verification හරහා අනන්‍යතාවය තහවුරු කල අයට පමණක් ඉගැන්වීම සිදුකරනු ලැබේ.

Free Plan අයට නොමිළයේ ඉගෙන ගන්න පෝස්ට් 2,600ක් මේ ගෲප් එකේ පළකර තිබෙනවා. ආපස්සට පෝස්ට් කියවා එය ඉගෙන ගන්න.

පාඨමාලාවට මුදල් ගෙවා සම්බන්ධ වී සිටින අය ” CharityShop Techඉස්කෝලේ ” – Paid Group එක හරහා ඉගෙන ගන්න. ගෲප් එකට සම්බන්ධ වෙන්න ඔබට මුරපදයක් අවශ්‍යයි. එය ඔබට CharityShop Family මැසෙන්ජර් Group එක හරහා එවා ඇත.

❌ ගාස්තුව නොගෙවූ අය Join Request එවීමෙන් වළකින්න.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබත් කැමතිනම් අපගේ CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව හරහා ඔන්ලයින් මුදල් උපයන්න A-Z සරළව ඉගෙන ගන්න අදම පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න. මෙම පාඨමාලා හරහා ඔබට ලෝකයේ ඕනෑම eMoney ආයතනයක් හරහා මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම ලබාදෙනු ලැබේ. වෙනත් පාඨමාලා වල මෙන් “DropShipping කර i8 එකක් ගන්න” ලෙස පවසා මේ හරහා සිහින නොපෙන්වන අතර ඊමේල් ලිපිනයක් නිර්මාණයේ සිට සියලුම තාක්ෂණික කරුණු දිනපතා උගන්වනු ලැබේ. ඔබට ඉගෙනීමට අවශ්‍ය ඕනෑම eMoney වලට අදාල කරුණු අපෙන් විමසා ඉගෙනගත හැක.

CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව

පාඨමාලා ගාස්තුව – රු.5,000 (Lifetime)

වැඩි විස්තර සඳහා අමතන්න – 0701 10 10 10

CharityShop Team

#2021අගෝස්තු18

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments