CharityShop Techඉස්කෝලේ ~ Fiverr Freelancing – ඔබේ හැකියාවෙන් මුදල් උපයමු

by | Aug 28, 2021 | Techඉස්කෝලේ විෂය නිර්දේශය | 0 comments

CharityShop Techඉස්කෝලේ ~ Fiverr Freelancing – ඔබේ හැකියාවෙන් මුදල් උපයමු

Fiverr යනු අන්තර්ජාල නිදහස් වෙළඳපොලවල් (Freelancing Platform) අතරින් වඩාත් ජනප්‍රිය එකකි. ඔබට fiverr හි නොමිලේ ගිණුමක් විවෘත කළ හැකිය. ලොව පුරා සිටින නිදහස් සේවකයින් සහ ගැනුම්කරුවන්  දිනපතා Fiverr සමඟ සම්බන්ධ වේ. ගැනුම්කරුවන් වැඩි වීම නිසා විශාල අවස්ථාවක් තිබේ.

ඔබට ග්‍රැෆික් නිර්මාණ, ඩිජිටල් අලෙවිකරණය, ලිවීම සහ පරිවර්තනය සහ වීඩියෝ සහ සජීවිකරණය (Graphics Design, Digital Marketing, Writing & Translation and Video & Animation) Fiverr වෙතින් විකිණීමට හැකිය. අවම වශයෙන් ඔබේ සේවය සඳහා $5ක මිලක් නියම කළ හැකිය.

▪️ Fiverr යනු කුමක්ද?

▪️ Gig යනු කුමක්ද?

▪️ Account එකක් හදාගන්නෙ කොහොමද?

▪️ Sell කරන්න පුලුවන් services මොනවද?

▪️ මුදල් ලබාගන්නා ආකාරය

අපි CharityShop Techඉස්කෝලෙන් ඉදිරියේදී මේ ගැන උගන්වනවා.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

CharityShop Techඉස්කෝලේ යනු කුමක්ද ?

මෙය මාස 8ක් පුරාවට අපි විසින් නොමිළයේ ලබාදුන් සේවාවක්. නමුත් බොහොමයක් අය අප ලබාදුන් දැනුම අවභාවිතා කර වංචා කටයුතු වලට යොදාගැනීම සිදුකලා. ඒ නිසා තව දුරටත් මෙම තාක්ෂණික දැනුම Public Group එකක් ඔස්සේ ලබානොදෙන අතර පාඨමාලා ගාස්තුව ගෙවා KYC Verification හරහා අනන්‍යතාවය තහවුරු කල අයට පමණක් ඉගැන්වීම සිදුකරනු ලැබේ.

Free Plan අයට නොමිළයේ ඉගෙන ගන්න පෝස්ට් 2,600ක් මේ ගෲප් එකේ පළකර තිබෙනවා. ආපස්සට පෝස්ට් කියවා එය ඉගෙන ගන්න.

පාඨමාලාවට මුදල් ගෙවා සම්බන්ධ වී සිටින අය ” CharityShop Techඉස්කෝලේ ” – Paid Group එක හරහා ඉගෙන ගන්න. ගෲප් එකට සම්බන්ධ වෙන්න ඔබට මුරපදයක් අවශ්‍යයි. එය ඔබට CharityShop Family මැසෙන්ජර් Group එක හරහා එවා ඇත.

❌ ගාස්තුව නොගෙවූ අය Join Request එවීමෙන් වළකින්න.

පාඨමාලාවට සම්බන්ධ වෙන්න පාඨමාලා ගාස්තුව ගෙවන්න මුදල් නැතිනම් මේ හරහා ණය මුදලක් අයදුම් කරන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/375124404123342/

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබත් කැමතිනම් අපගේ CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව හරහා ඔන්ලයින් මුදල් උපයන්න A-Z සරළව ඉගෙන ගන්න අදම පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න. මෙම පාඨමාලා හරහා ඔබට ලෝකයේ ඕනෑම eMoney ආයතනයක් හරහා මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම ලබාදෙනු ලැබේ. වෙනත් පාඨමාලා වල මෙන් “DropShipping කර i8 එකක් ගන්න” ලෙස පවසා මේ හරහා සිහින නොපෙන්වන අතර ඊමේල් ලිපිනයක් නිර්මාණයේ සිට සියලුම තාක්ෂණික කරුණු දිනපතා උගන්වනු ලැබේ. ඔබට ඉගෙනීමට අවශ්‍ය ඕනෑම eMoney වලට අදාල කරුණු අපෙන් විමසා ඉගෙනගත හැක.

CharityShop eMoney Lifetime ව්‍යවසායකත්ව පාඨමාලාව

පාඨමාලා ගාස්තුව – රු.5,000 (Lifetime)

වැඩි විස්තර සඳහා අමතන්න – 0701 10 10 10

CharityShop Team

#2021අගෝස්තු28

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments