ඔබ අද අපගේ ගෲප් එකේ දකින්න ඇති පොල් කටු අලෙවි කර මුදල් ඉපයීමේ ක්‍රමයක් ගැන. නමුත් අලෙවි කිරීමට පොල්කටු නොමැති අය කණගාටු වෙන්න ඇති “අනේ අපිට මේකෙන් සල්ලි හොයන්න බෑනේ” කියලා.
ඒ සඳහා විසඳුමක් දෙන්නයි අපි මේ උත්සාහ කරන්නේ. ඔබට පුළුවන් පොල් කටු අලෙවි කරන අය / තොග ලබාදිය හැකි අය අපගේ ප්‍රවර්ධන පත්‍රිකා ශෙයාර් කර සොයන්න. පොල්කටු සෙවීමට වඩා පහසුයි අපි ලබාදෙන පෝස්ට් ශෙයාර් කරන එක.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
ඔබගේ කැපවීම සහ නිවැරැදිව අධ්‍යයනය කර ප්‍රවර්ධන කටයුතු කිරීමෙන් (ප්‍රවර්ධන පත්‍රිකා ශෙයාර් කිරීමෙන්) ඔබට රු.5,000ක පමණ ආදායමක් ලැබිය හැක. පාඨමාලාවෙන් පාඨමාලාවට ඔබට ලැබෙන කොමිස් මුදල වෙනස් වේ.
මේ පිළිබඳව ප්‍රවර්ධන පත්‍රිකා ඩවුන්ලෝඩ් කර ගැනීමට පහත ලින්ක් එකට යන්න :
https://www.facebook.com/groups/362680398799448/permalink/364817711919050/
CharityShop Team