ඉන්ටර්නෙට් භාවිතයේදී අපිට තියෙන ලොකුම ප්රශ්නය තමා අනවශ්‍ය ඇඩ් පෙන්වන එක. සමහර ඒවා ක්ලික් කලහම ෆෝන් එකෙන් මුදල් කැපෙනවා. සමහර වෙලාවට අසභ්‍ය ඇඩ් පෙන්වනවා. ඒ කිසිදෙයක් නැතිව අන්තර්ජාලයේ සැරිසරන්න අපි උගන්වන්නම්.
1️⃣ Install Adblock Browser – https://play.google.com/store/apps/details…
2️⃣ ස්ක්‍රීන්ශොට් වල උපදෙස් පිළිපදින්න
3️⃣ Adblock Browser ඇප් එක විවෘත කරන්න. එය Google Chrome වලට සමාන Browser එකක්. ඒ හරහා ඔබට අවශ්‍ය වෙබ් වලට යන්න. වෙනදා පෙන්නුව කරදරකාර ඇඩ් එකක්වත් ආයේ පෙන්වන එකක් නෑ.
CharityShop Team