1️⃣ zTranslate – Translate Videos Subtitle ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න.
2️⃣ ස්ක්‍රීන්ශොට් වල උපදෙස් පිළිපදින්න.
3️⃣ ඕනෑම වීඩියෝ එකක අන්තර්ගතය පරිවර්තනය වේවි.
මෙය පරිවර්තනය කරන්නේ Google Translate සේවාව හරහාය. පරිවර්තනය 100%ක් නිවැරැදි නොවීමට පුළුවන. නමුත් ඔබට ඉගෙන ගැනීමට එය ප්‍රමාණවත්.
❎ නිරවද්‍යතාවය පිළිබඳව මැසිවිලි නොනගා නොදන්න දෙයක් ඉගෙන ගන්න.
Charityshop Team