ඉන්ටර්නෙට් බලපු දේවල් ඩිලීට් කරන්නේ කොහොමද – Clear Browsing History

by | Aug 28, 2021 | Techඉස්කෝලේ | 0 comments

ඉන්ටර්නෙට් බලපු දේවල් ඩිලීට් කරන්නේ කොහොමද – Clear Browsing History

අවංකව කතා කරමු. ඔබ අන්තර්ජාලය අනවශ්‍ය දේවලට පාවිච්චි නොකරනවා වෙන්න බෑනේ. හැබැයි මේ දවස් වල දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනයට ෆෝන් එක දෙන්න වෙනවනේ. එතකොට දරුවා මේ දේවල් දැක්කොත් ප්‍රශ්නයක් නේද?

1️⃣ ඔබේ අන්තර්ජාල ඉතිහාසය මකා දමන්න

2️⃣ Phone එක සහ බ්‍රව්සර් එක ස්පීඩ් කරගන්න

3️⃣ Cookies සහ Site Data මකා දමන්න

4️⃣ ස්වයංක්‍රීයව සේව් වුණ දේවල් මකා දමන්න

5️⃣ සේව් වන පාස්වර්ඩ් මකා දමන්න

ස්ක්‍රීන්ශොට් වල ආකාරයට Google Chrome හෝ නව Kiwi Browser එකෙහි History Clear කරගන්න.

CharityShop Team

#2021අගෝස්තු28

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments