අවංකව කතා කරමු. ඔබ අන්තර්ජාලය අනවශ්‍ය දේවලට පාවිච්චි නොකරනවා වෙන්න බෑනේ. හැබැයි මේ දවස් වල දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනයට ෆෝන් එක දෙන්න වෙනවනේ. එතකොට දරුවා මේ දේවල් දැක්කොත් ප්‍රශ්නයක් නේද?
1️⃣ ඔබේ අන්තර්ජාල ඉතිහාසය මකා දමන්න
2️⃣ Phone එක සහ බ්‍රව්සර් එක ස්පීඩ් කරගන්න
3️⃣ Cookies සහ Site Data මකා දමන්න
4️⃣ ස්වයංක්‍රීයව සේව් වුණ දේවල් මකා දමන්න
5️⃣ සේව් වන පාස්වර්ඩ් මකා දමන්න
ස්ක්‍රීන්ශොට් වල ආකාරයට Google Chrome හෝ නව Kiwi Browser එකෙහි History Clear කරගන්න.
CharityShop Team