❌ කොමර්ෂල් ගිණුමක් තියෙන අයට මෙය අවශ්‍ය නැහැ.
???? FLASH Digital Banking App එක ඉන්ස්ටෝල් කරගන්න : https://play.google.com/store/apps/details…
???? ස්ක්‍රීන්ශොට් ඇසුරින් ගිණුම නිර්මාණය කරගන්න.
???? නමුත් ගිණුම සක්‍රීය කරගන්න ඔබේ Flash ඩෙබිට් කාඩ්පත ලඟම තිබෙන බැංකුවෙන් ලබාගත යුතුය. ඉන්පසු ගිණුම භාවිතා කල හැක. ප්‍රමාද නොවී හෙටම කරන්න.
❌ බැංකුවේ එක් නියෝජිතයෙකු කීවා ඩෙබිඩ් කාඩ් එක නොමිළයේ කියලා. තව කෙනෙක් කීවා රු.400ක් යනවා කියලා. නිරවද්‍යතාවය ශාඛාවට ගිහින්ම පරීක්ෂා කරගන්න.
✅ බැංකුවෙන් ආපහු ගෙදර එන්න කලින් කාඩ් එක එවෙලෙම ATM දාලා ශේෂය පරීක්ෂා කරලා ඇක්ටිව් කරගෙන Combank Q+ App, UPay, FriMi, Marx ඇප් ඔක්කොටම එවෙලෙම ඇඩ් කරගන්න බලන්න. නැත්නම් SMS Alert වැඩ නෑ. OTP එන්නේ නෑ කියලා ආයේ බැංකු යන්න වෙයි.
Commercial Bank Flash App – 0112 353 596
Online Banking Annual (APP , No Web UI)- Free
Fund Transfer- 30
Hold Balance- 0
No Minimum Maintain Balance
SMS alert- 250
Debit Card
▪️Joining- 400
▪️Annual – 100 (or free*)
▪️ATM withdrawal- 5
▪️Foreign Payment- Yes
????Primary Acc සදහා 0%, Saving Acc සදහා 2.5% වා. පොලිය දෙනවා
????JustPay topup පුලුවන්.
????SMS Alert Active නොකරට JustPay OTP, Online Payment වගේ ඒවට Free SMS එනවා.
????200 000 අඩුවෙන් counter එකෙන් ගන්නකොට 15 ක් ගන්නවා
පෝළිම් වල ඉන්නේ නැතිව ආරක්ෂාකාරීව හැමෝම කොමර්ෂල් බැංකුවේ ගිණුමක් විවෘත කරගන්න.
ඔන්ලයින් ගණුදෙනු කරන්න !
සාර්ථකව ඔන්ලයින් ඇප්ලයි කල අය කමෙන්ට් කරන්න.
CharityShop Team