බොහොමයක් අය ඉංග්‍රීසි වචන උච්චාරණය කරන්නේ වැරදියට. පිරිසක් ඉදිරියේ අපහසුතාවයට පත්වෙන්න පුලුවන් මේ දේ නිසා. කොහොමද ක්ෂණිකව වචන උච්චාරණය කරන ආකාරය දැනගන්න පුලුවන් වුනොත්???
1️⃣ මේ සඳහා ඔබට Kiwi Browser එක අවශ්‍ය වෙනවා. එය ඉන්ස්ටෝල් කරගන්න.
https://play.google.com/store/apps/details…
2️⃣ “Google Dictionary” Extension එක ඉන්ස්ටෝල් (Add to Chrome) කරගන්න.
https://chrome.google.com/…/mgijmajocgfcbeboacabfgobmjg…
3️⃣ ඉන්පසු Browser එකේ … ඔබලා මෙනු එකේ යටම තියෙන Google Dictionary තෝරන්න
4️⃣ ඔබට අවශ්‍ය වචනය ටයිප් කර Define ඔබන්න. ඉන්පසු වචනය ඉදිරියෙන් ඇති Speaker එකක ලකුණ ඔබා වචනය උච්චාරණය වන ආකාරය දැනගන්න.
CharityShop Team