නොමිළයේ පැය 24න් Virtual Master Card එකක් ලබාගන්න – FriMi (Nations Trust Bank)

by | Aug 16, 2021 | Techඉස්කෝලේ | 0 comments

නොමිළයේ පැය 24න් Virtual Master Card එකක් ලබාගන්න – FriMi (Nations Trust Bank)

1️⃣ පහසුවෙන් Pickme, Uber වගේ Taxi Book කරන්න

2️⃣ Pizza Hut, McDonald’s, Domino’s Pizza වගේ ආපනශාලා වලින් කෑම ඕඩර් කරන්න

3️⃣ Paypal වලට සම්බන්ධ කරලා ලෝකේ ඕනෑම (Gambling නොවන) Paypal ගෙවීම් භාරගන්නා වෙබ් අඩවියක් හරහා ගෙවීම් කරන්න

4️⃣ eBay, amazon, AliExpress, Daraz වැනි ඕනෑම වෙබ් අඩවියකින් ඔන්ලයින් භාණ්ඩ ඕඩර් කරන්න

5️⃣ ෆේස්බුක් වලට ලින්ක් කර පේජ් Boosting වලට භාවිතා කරන්න

6️⃣ Google වලට ලින්ක් කර Google Play හරහා ඇප් මිළදී ගන්න. ගූගල් සේවාවන්ට ගෙවන්න

7️⃣ ඔන්ලයින් බෙහෙත් ඇණවුම් කරන්න

8️⃣ ඔන්ලයින් ඇඳුම් ඇණවුම් කරන්න

9️⃣ Credit / Debit කාඩ් හරහා ගෙවන්න කියලා සඳහන් කර ඇති ලොව පුරා ඇති මිලියන ගණනක් වෙබ් අඩවි වලට ගෙවීම් කරන්න

????️ UPay, Marx, PayGo වැනි ඇප් වලට ලින්ක් කර බිල්පත් ගෙවීම් කරන්න

1️⃣1️⃣ ඔන්ලයින් ලොතරැයි මිළදීගන්න

1️⃣2️⃣ ඔන්ලයින් ආදායම් බලපත්‍රය ලබාගන්න

1️⃣3️⃣ ඔන්ලයින් OL/AL සහතික ලබාගන්න

???? බැංකුවක Physical Debit කාඩ් එකකට වඩා මෙහි ඇති වාසිය කුමක්ද?

▪️ බැංකු කාඩ්පතකට වාර්ෂික ගාස්තුවක් තියෙනවා. මේ කාඩ් එක ජිවිත කාලයටම FREE

▪️ බැංකු කාඩ්පත ඔබගේ බැංකු ගිණුමට ලින්ක් වෙලා තියෙන නිසා එය තෙවන පාර්ශවීය වෙබ් අඩවි වලට ලින්ක් කරන එක තරමක් අවධානම්. ස්වයංක්‍රීයව මුදල් අයකරගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ කාඩ් එකට අවශ්‍ය වෙලාවට අවශ්‍ය මුදල පමණක් Topup කරගන්න පුළුවන්. ඒ නිසා කිසි අවධානමක් නෑ.

▪️ මේ කාඩ් එකට ලංකාවේ ඕනෑම බැංකුවක කාඩ්පතකින් හෝ බැංකු ගිණුමකින් ක්ෂණිකව මුදල් Topup කරගන්න පුළුවන්. සේවා ගාස්තුවක් අයවෙන්නේ නෑ.

▪️ මේ කාඩ් එක ෆෝන් එකේ ඇප් එකේම තියෙන දෙයක් නිසා පර්ස් එකේ දාගෙන යන්න ඕන කමක් නෑ

▪️ මේ කාඩ් එක තියේනම් ඔබේ බැංකු ගිණුම් සියල්ලෙහිම මුදල් මේ ඇප් එක හරහාම පාලනය කරන්න පුළුවන්.

▪️ Virtual Card එක වෙනුවට වාර්ෂිකව රු.600ක් ගෙවා අවශ්‍යයිනම් පමණක් Physical Debit Card එකකුත් ගන්න පුළුවන්. ඒ කාඩ් එක ගත්තහම අනෙක් බැංකු වල කාඩ් අරන් යන්න අවශ්‍ය නැහැ. ඔක්කොම එකම කාඩ් එකකින් පාවිච්චි කරන්න පුළුවන්.

▪️ අනික් කාඩ් ගන්න බැංකුවට යන්න ඕන. බැංකු ගිණුමක් ඕන. මේ කාඩ් එක ගෙදර ඉඳන් කෝල් එකකින් සක්‍රීය කරගන්න පුළුවන් පැය 24ක් ඇතුලත.

???? කාඩ් එක නිර්මාණය කරගන්නේ කෙසේද?

https://www.facebook.com/groups/826763568206294/permalink/827933671422617/

CharityShop පොඩි බිස්නස් කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම මේ කාඩ් එක අවශ්‍යයි. අදම ලබාගන්න. දැනට තියෙන අය කමෙන්ට් කරන්න.

CharityShop Team

#2021අගෝස්තු16

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments