▪️ ෆෝන් එකෙන් මැජික් වීඩියෝ නිර්මාණය කර අනෙක් අය පුදුම කරවමු, ආදායමක් උපයමු
▪️ Youtube, Tiktok, Facebook අප්ලෝඩ් කර ආදායම් උපයමු
උදාහරණ වීඩියෝව : https://www.facebook.com/groups/826763568206294/permalink/833148350901149/
Install App : Reverse Movie FX – magic video
https://play.google.com/store/apps/details…
මෙම ඇප් එකෙන් සරළව සිදුවන්නේ ඔබගේ වීඩියෝ රිවර්ස් කිරීමයි. ඔබ එයට ගැලපෙන ලෙස රඟපෑම කල යුතුය. ඇප් එකේ Tutorial බලා ඉගෙන ගන්න.
නිර්මාණාත්මක වීඩියෝ නිර්මාණය කර Youtube Channel එකකට අප්ලෝඩ් කර ඔබට ආදායම් ඉපයිය හැක.
මිනිසුන්ට වංචා නොකර, රවට්ටන්නේ නැතිව මේ ආකාරයට මිනිස්සු සතුටු කර, පුදුම කර Youtube Views ලබාගන්න. ආදායම් උපයන්න.
CharityShop Team