ඔබ පරිස්සමෙන් ගෙදර ඉන්න…
ආදායම් බලපත්‍රය අපි අරන් දෙන්නම්…
▪️ මුද්‍රණය කරගත හැකි වලංගු කොපියක් විනාඩි 2න් ඔබේ WhatsApp එකට
▪️ සති 2ක් වැනි කාලයක් ඇතුලත ඔබේ ආදායම් බලපත්‍රය තැපෑලෙන් නිවසටම ලැබේවි.
මෙම සේවාව කිසිදු සේවාගාස්තුවකින් තොරව CharityShop සාමාජිකයින්ට ලබාදෙනු ලැබේ.
ඉදිරියේදී CharityShop “පොඩි බිස්නස්” හරහා ඔබේ ගමේ සියලුම දෙනාගේ ආදායම් බලපත්‍ර ඔන්ලයින් ලබාගැනීමට ඔබට පුහුණුව ලබාදෙන්නම්. සාධාරණ සේවාගාස්තුවක් ඔබට අයකරගත හැක.
කරන විදිහ ස්ක්‍රීන්ශොට් ඇසුරින් ඉගෙන ගන්න මේ ලින්ක් එකට යන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/349949306640852/
CharityShop Team